බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
සංඛත වාදය මෙන්ම අසංඛත වාදයත් සිද්ධාර්ථ ගෝතම බෝසතාණන් උපත ලැබූ ජම්බුද්වීපයේ එදා ප‍්‍රචලිතව පැවති මතවාද දෙකකි. විශ්වයේ හා සත්ත්වයාගේ හට ගැනීම, පැවැත්ම හා විනාශය විග‍්‍රහ කර පෙන්වා දීමට සංඛත වාදය, අසංඛත වාදය උපයෝගී කරගත් යුගයක, බුදුපියාණන්...