ආනපාන සති භාවනාව
ආනපාන සති භාවනාව යනු
වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුණු හේතුථල ධර්මයට අනුව බහා ගලපා බලා එය ඇසුරු කල යුතු දෙයක්නම් (ඉන් අලෝභ අද්වේශ අමෝහ සිතක් ඇතිවේනම් ) ඇසුරු කිරීමත්, බැහැර කළ යුතු දෙයක්නම් ( රාග දේශ මෝහ වර්ධනය වන ආකාරයේ අරමුණක්නම් )එය බැහැර කිරීමත් ආනපානසතියයි.මෙය...