ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්
ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්වල බැටරි බලය රැකගන්නේ කොහොමද?
ස්මාර්ට් ෆෝන් සහ අයි ෆෝන් කියන්නේ දැන් අප රටේ බහුලව භාවිතා වන ඉලෙක්ට්‍රෝනික උපකරණ, වැඩ රාජකාරි රැසක් පහසුවෙන් කරගත හැකි බහුකාර්ය උපාංගයක් නිසා මෙය දැන් කා අතරත් ඉතා ජනප්‍රියයි. එහෙත් මේ උඅපකරණය භාවිතා කරන පිරිස...