1. SSKL

    ක්වොන්ටම් පරිඝණක

    good info bro...... Patta
  2. SSKL

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    ලොවට අමා සුව ගෙන දෙන ධර්ම ගංගාව භාග්‍යවතුන් වහන්සේ විසන් වදාරන ලද ඒ උතුම් ගාම්භීර ධර්මය ශ්‍රවණය කරන්න - කියවන්න ඔබට අවස්ථාවක් http://mahamevnawa.blogspot.com/ http://www.dhammamedicine.blogspot.com
  3. SSKL

    Naveen Optical

    ඇස් කන්නාඩි පිළිබදව දැනගැනීමට පහත ලින්ක් එක බලන්න - specially Computer lenses Easy Payment - Naveen Optical - Mobile Eye Care Services -MalakaTel - 0712472157 http://naveenoptical.blogspot.com/
  4. SSKL

    Naveen Optical

    ඇස් කන්නාඩි පිළිබදව දැනගැනීමට පහත ලින්ක් එක බලන්න - specially Computer lenses Easy Payment - Naveen Optical - Mobile Eye Care Services -MalakaTel - 0712472157 http://naveenoptical.blogspot.com/
  5. SSKL

    මේ මට දැනගන්න ලැබුනා කම්පිටර් ගේම ගහන්න ආසයි කිලා තාම sprinter cell Play කරලා බැලුවේ නැතේ අපි...

    මේ මට දැනගන්න ලැබුනා කම්පිටර් ගේම ගහන්න ආසයි කිලා තාම sprinter cell Play කරලා බැලුවේ නැතේ අපි නම් play කරනවා network Play කරලා නැත්ද sprinter cell එහෙම play කරනව නම් කියන්න අපිත් ඉන්නවා
  6. SSKL

    Plane Pictures - Aircraft - Airlines - Military

    Elakiri maxxsa
  7. SSKL

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

    සත්‍යය මේ සියළු සීල වෘත පසකලා අවබෝධ කල යුතු දුක,දුකට හේතුව, දුක නැතිවීම, දුක නැතිවන්නාවූ ප්‍රතිපදාව යන චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධ කල යුතු වේ. මේ සදහා ධර්ම කාරණා දැන ගැනීමට භාවනාව ප්‍රගුණ කිරීමට http://mahamevnawa.blogspot.com/2010/02/blog-post_4844.html යන මහමෙවුනාව වෙබ් පිටුව උදව්වක් කර...
  8. SSKL

    අනුන් බිඳ වූ පවක මහත

    තෙරැවන් සරණයි බොහෝම පිං ඔබට
  9. SSKL

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

    මහත් වු ලාභයක්මයි පරම ගම්භීර ඒ උතුම් ග්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබෙනවානේ උතුම් කුසලයක් අපට රැස්කරන්ට ලැබෙනවානේ මහත් වූ ලාභයක්මයි. මහත් වූ ලාභයක්මයි. දෙවියන්ගෙත් මිනිසුන්ගේත් හිත සුව පිණිස ලොව පහල වන ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නැවතවරක් මේ ධර්මද්වීපය පුරා මෙන්ම ලොව පුරාද මෙන්ම...
  10. SSKL

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි බ්‍රහක්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, මිනිස් ලෝකය, තිරිසන් ලෝකය, නිරය, සියළුම ලෝකයන් පිලිබද අවබෝධ කොට වදාල ඒ ගෙෘතම සම්මා සම්බුදුරජානන් වහන්සේනමක්නේ අපි සරණ ගියේ. උන්වහන්සේ අප්‍රමාණ ගුණස්කන්ධයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිකෙලෙස් මුණිවරයකි. උන්වහන්සේට මේ සියළු...
  11. SSKL

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි න පරේසං විලෝමානි - න පරේසං කතාකතං අත්තනෝව අවෙක්ළඛය්‍ය - කතානි අකතානිච අනුන්ගේ වචන වල ඇද කුද හොයනට ඕන නෑ අනුනු කළ-නොකළ දේවල් ගැන ‍සොයන්ට ඕනෙත් නෑ තමන් ගැනම බලාගත්තහම ඇති තමන් ‍කළ-නොකළ දේ ගැන බලාගත්තහම ඇති (ධම්ම පදය) වරෙක මා තුල සිතුවිලි නො ගැබුරැ ලෙස පැවතුනි...
  12. SSKL

    කාපු පතේ පහරණ හම්බයො

    සදාතනික සත්‍ය කවදාවත් වෙනස් කල නොහැකිය යලිත් මේ ධර්මද්වීපය බබලන යුගයක් ඇතිවන බව නොඅනුමානයි මේ මුස්ලිම් ඇත්තන්ට මේ බුද්ධසාසනය පිලිබදව මනා වැටහීමක් නොමැති පිරිසකි.
  13. SSKL

    බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි

    මාරයි උබ නම් මාර පොරක් මචන්
  14. SSKL

    අපගේ ශාස්ත්‍රෘවහන්සේ

    බුදුගුණ අනන්තයි 46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක. 47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක. 48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින්...
  15. SSKL

    අපගේ ශාස්ත්‍රෘවහන්සේ

    බුදුගුණ අනන්තයි 31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දකාම’ වන සේක. 32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:-නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක. 33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම්...
  16. SSKL

    අපගේ ශාස්ත්‍රෘවහන්සේ

    බුදුගුණ අනන්තයි 16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක. 17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක. 18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක. 19. සෝ...
  17. SSKL

    අපගේ ශාස්ත්‍රෘවහන්සේ

    අපගේ ශාස්ත්‍රෘවහන්සේ අප සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක. සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක. සෝ භගවා ඉතිපි අකප්පියෝ...
  18. SSKL

    පටිච්චසමුප්පාදය...

    ස්පර්ශය ස්පර්ශය යන වචනය බොහෝ දෙනෙක් පටලවා තෙරැම් ගෙන තිබෙන වචනයකි. නමුත් එහි තේරැම කරැණු තුනක එක්වීම ය (තිණ්නං සංගති ඵස්සෝ). කය ගැන තථා කිරිමේ දී කයට අරමුණු වන ඵෙට්ඨබ්බයටත්, සිංහලෙන් හදුන්වන්නේ ස්පර්ශය කියා ය. ඒ නිසා ය ස්පර්ශය යන වචනයේ තේරැම පැටලී තිබෙන්නේ. ඵෙට්ඨබ්බ යන වචනයට මෙහි දී අපි භාවිතා...
  19. SSKL

    පටිච්චසමුප්පාදය...

    වේදනාව විදිම යන වචනයට පාළි භාෂාවෙන් යොදන්නේ වේදනා යන පදයයි. එහෙත් සිංහලෙන් අප වේදනා යන වචනය භාවිතා කරන්නේ බොහෝ විට එකම අර්ථයක් පිණිස ය. එනම් කායිකව හෝ මානසිකව ඇතිවන දුකක්, පීඩාවක්, ශෝකයක්, කණගාටුවක් ගැන පැවසීමට ය. සැබැවින් වේදනා යන පාළි වචනයේ අදහස් කරන්නේ ඊටත් වඩා ගැඹුරැ දෙයකි. බුදුරජාණන්...
  20. SSKL

    පටිච්චසමුප්පාදය...

    කාම තණ්හාව දිනක් එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ උන්වහන්සේ ගෙන් මේ ප්‍රශ්නය විචාළේය. මේ සත්වයා ව ජනිත කළේ කවුරැන්ද. (කිංසු ජනේති පුරිසං) බුදු සමිදාණෝ ඉලක්කයට ම පිළිතුරැ දුන් සේක මේ සත්වයා ව ජනිත කළේ තණ්හාවයි (තණ්හා ජනේති පුරිසං) ආශාව ආශාව සය ආකාරයකින් පවතී. ඇසින් දකින...

    No contents