ත්රිකොටි පාරිශුද්ද මස් කියල ජාතියක් තියෙන්න බෑ... එහෙම තියෙනවනම් එක කන කෙනා ගේ හිතිමේ ශක්තිය අඩු වෙන්න ඔනි නත්තම් කපටියෙක් වෙන්න ඔනි........![]()
එහෙම තියෙන්න පුලුවන් සහොදරයා.........
01) ඔබ කෑලෙක අතරමන් වෙල ඉන්නෙ....
02) ඔබ ලග කන්න මුකුත් නෑහෑ.......
03) නමුත් ඔබ දකිනව කෑලෙ මෑරිල ඉන්න සතෙකුගෙ මසක්....
04) ඔබට ත්රිකොටි පාරිශුද්ද මන්ශය ඔන්න ලබෙනව....
එ කියන්නෙ, 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන
අනුව ඔබට ත්රිකොටි පාරිශුද්ද මාන්ශය තිරනය කරන්න වෙනව......
තව දෙයක්...........
කෑලෙ ඉන්න හෑම සතෙකුටම වඩා ඔබෙ ජිවිතය ඔබට වටිනව........
01) ඔබ මිනිසෙක්
02) ඔබට කුසගින්නෙ මියයනවට වඩා වෑඩි ප්රයොජනවත් දෙයක් කරන්න පුලුවන්.....
03) එ නිසා 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන අනුව ඔබට ත්රිකොටි පාරිශුද්ද නොවන මාන්ශයක් අනුබව කරන්න වෙනවා...........



එක පවක් සහොදරයා.......... නමුත් ඔබ කියන ආකරයට එය නිවෑරදි වෙන අවස්තා මොනවද?