පහුගිය අවුරුදු කිහිපය පුරාවටම විද්‍යාව හා තාක්ෂණවේදය ගැන ඉතාම සක්‍රීය සංවාදයක් සමාජ ජාල හරහා ගොඩනගා ගන්න අපිට පුලුවන් වුනා. ඒකට වීඩියො හදන අපි වගේම එව බලන, කමෙන්ට් කරන, ශෙයා කරන ඔයාලත් සෑහෙන්න ලොකු දායකත්වයක් ලබා දුන්න.
කොහොම උනත් මෙච්චර කාලෙකට අපි නිතර මුන ගැහුනෙ අන්තර්ජාලය හරහා විතරයි. ඉති ඒ...