Facebook Help ඉක්මනට

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    ගෙවල් ගාව අක්ක කෙනේක් FB ඉන්නවා.. එයා Profile pic එකට එයාගෙම ෆොටෝ එකක් දා ගෙන ඉන්නේ. වෙන එකෙක් Fake Account එකක් හදාගෙන එයාගේ ෆොටෝ දා ගෙන ඉන්නවා.... ඒ Fake Account එකට කරන්න දෙයක් නැද්ද? රිපෝට් නම් කරා... වෙන කරන්න තියෙන දේවල් මොනද? පොලිසියට කිව්වොත් හරිද නැත්තම් කියන්න වෙන තැනක් තියෙනවද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියෙ ඉන්නෙ තමන්ගෙ අසල්වැසියන්ගේ කරදර වරදි නොපැකිලී උදව් කරන මාර හොඳ සෙට් එකක්නෙ බලන් ගියාම :baffled: :baffled:
    ආඩම්බරයි සිංහලු ඇත්ත වශයෙන්ම ඔව් :baffled: :baffled: