නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ
පහුගිය දවසේ එලකිරි.කොම් ආවම දැක්කා Thread එකක කොළඹ අවට නිදහස් තැනක් ගැන අහල තියෙනවා. අවිස්සාවේල්ල Botanical Garden ගැන දැනගත්තේ ඒ Thread එකෙන්. ඒත් ගිය කෙනෙක් හිටියේ නැති නිසා හරියටම විස්තරයක් දැනගන්න පුළුවන් වුනේ නෑ. කොහොමද බලන්නත් එක්ක ගියා සති අන්තයේ...