1. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    පුළුවන් පුළුවන්. හොදයි ගිහින් ඇවිදල කියලා එන්න පුලුවන්. ඉරිදට වගේ නම් පොඩ්ඩක් සෙනග. ඒත් එච්චර ලොකු සෙනගක් නෑ. :yes::yes::yes::yes:
  2. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    නෑ නෑ අක්කර 106ක් තියෙනවා. :yes::yes::yes:
  3. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    යන්න යන්න නිවාඩු දවසක. ගියාට පාඩුවක් නෑ... ලස්සන තැනක් නිසා...:yes::yes::yes:
  4. drml

    අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

    Ela :D:D:D:D:D:yes::yes::yes::yes::yes:
  5. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    සාමාන්‍ය තරමේ ඉඩක් තියෙනවා. බේරේ වැවේ තරමටම වගේ ඉඩක්. හැබැයි විනාඩි ගාණක් කියල නෑ. නෝමල් විධියට වටයක් පැදල එන්න වෙලාව දෙනවා.
  6. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    Garden එක ළඟට කියලයි මම ටිකට් ගත්තේ. ඒ පාරේ වෙන Garden නෑනේ කොහොමත් :yes::yes::yes::yes:
  7. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    ස්තූතියි යාළුවා :yes::yes::yes:
  8. drml

    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    :yes::yes::yes::yes: ගිහින් බලන්න දවසක

    No contents