නිවාඩු දවස නිදහසේ ගතකරන්න හම්බන්තොට යමු
කලින් දැම්ම අවිස්සාවේල්ල/ සීතාවක උද්භිත උද්‍යානය ගැන එලකිරියේ ගොඩක් අය උනන්දු වුන නිසා හම්බන්තොට උද්භිත උද්‍යානය ගැනත් කියන්න හිතුනා.
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී...