ස්මාර්ට් තිසරපටක්
[FONT="]මෙි නිවුස් එක අපේ කොල්ලන්ට නමි වැදගත් ....
කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ[/FONT][FONT="]නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි [/FONT][FONT="]‘[/FONT][FONT="]ස්මාර්ට් තිසරපටක්[/FONT][FONT="]’ [/FONT][FONT="]සංකල්පීය නිමැවුමක්[/FONT][FONT="]ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

[/FONT][FONT="]
රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම [/FONT][FONT="]‘[/FONT][FONT="]ස්මාර්ට් තිසරපට[/FONT][FONT="]’ [/FONT][FONT="]හදගැස්ම නිරීක්ෂණය[/FONT][FONT="]වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්රියාත්මක[/FONT][FONT="]වෙයි.

[/FONT][FONT="]මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.[/FONT][FONT="]කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම[/FONT][FONT="]තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්රයෙන්[/FONT][FONT="]දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා[/FONT][FONT="]තීරණය කෙරෙන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස[/FONT][FONT="]වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එය[/FONT][FONT="]තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි

[/FONT][FONT="]තවම වෙළෙඳ පොළේ නැති
මේ [/FONT][FONT="]‘[/FONT][FONT="]ස්මාර්ට් තිසරපට[/FONT][FONT="]’, [/FONT][FONT="]වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත
[/FONT]
[FONT="]මෙි නිවුස් එක අපේ කොල්ලන්ට නමි වැදගත් ....
කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ[/FONT][FONT="]නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි [/FONT][FONT="]‘[/FONT][FONT="]ස්මාර්ට් තිසරපටක්[/FONT][FONT="]’ [/FONT][FONT="]සංකල්පීය නිමැවුමක්[/FONT][FONT="]ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

[/FONT][FONT="]රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම [/FONT][FONT="]‘[/FONT][FONT="]ස්මාර්ට් තිසරපට[/FONT][FONT="]’ [/FONT][FONT="]හදගැස්ම නිරීක්ෂණය[/FONT][FONT="]වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්රියාත්මක[/FONT][FONT="]වෙයි.