ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්

    මචන්ලා ෆෝන් එකට කස්ටම් රොම් එකක් ගහන්න කියලා හැදුවේ,WIPE DATA,WIPE CACHE සේරම දීලා ඉස්සර දාගන හිටිය කස්ටම් රොම් එකම ඩවුන් කරලා ඔඩින් එකෙන් ගැහුවා,:oo:වැඩ නෑ බන්,පිස්සු කොර වෙලා ඉන්නෙ,:baffled:උදව්වක් දීපල්ලා,USB DEBUGGING දෙන්න අමතක උනා:(.,ෆෝන් එක ඩවුන්ලොඩ් මොඩ් එකේ,කිසිම දෙයක් ෆීල් වෙන්නෙ නෑ,රිකවරි ගැහුවෙ නැත:dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොකක්ද ගහපු රොම් එක. ගොඩක් වෙලාවට secure download ඒකෙන් වැරදි බූට් එකක් වදින එක නවත්තනවා අලුත් ෆෝන් වල. JTAG කරලා ගොඩ දාන්න වෙයි. මේ වගේ පොස්ට් දාද්දි ඔක්කොම විස්තර දාන්න. මොකද බලන එකාට දිවැස් නෑනේ.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩේ සොරි මචන්ලා,ලොකු ෆෝන් කට්ටක් නෙවෙයි ජේ 1 එකක් එස්.එම්-ජේ 110 එච් මොඩල් එක
    :(
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    තාම download mode එකේ නම් ඕක hard brick නෙමෙයි බං. soft brick එකක්.
    අපහු official firmware ඒක sammobile එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගහපන්
     

    aleona666

    Member
    Sep 25, 2015
    62
    3
    0
    Phone eka on wenawanam softbrick ekak wela atte . J1 ekata ena original rom eka Odin walin gahanna. Ita passe root karala custom recovery ekak gahaganna.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අඩේ සොරි මචන්ලා,ලොකු ෆෝන් කට්ටක් නෙවෙයි ජේ 1 එකක් එස්.එම්-ජේ 110 එච් මොඩල් එක
    :(

    https://www.sammobile.com/firmwares/download/121453/J110HXXU0APL2_J110HODD0APK1_SLK/
    මේක වැඩ කරනවා.
    යකෝ මම දැක්කේ ඩවුන්ලෝඩ් මූඩ් යන්නේ නෑ කියල :lol::lol::lol: වගේ.

    ටිකක් කට්ටක් තියෙනවා ඔය සයිට් එකේ අපිට ෆයිල් ගනිද්දී.
     
    Last edited: