ගූගල් ක්රොම්,ෆයර්ෆොක්ස් උදව්වක් ඔනා බන්
මචන් මම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඔය උඩ කියපු බ්රවුසර් දෙක:love:.ඒත් එලකිරියට හරි,වෙනත් වෙබ්සයිට් එකකට හරි ගිහින් ත්රේඩ් එකක් ඔපන් කරගෙන කියවන්න පටන් ගන්නවා කියලා හිතහන්කො:rolleyes:,එතකොටම මේ රෙද්දවල් දෙක විකාර නටනවා,:angry:එක එක වෙබ් සයිට් වලට ඔටෝ...