දකුණේ චර්ම රෝගයක් පැතිරේ.........
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ති්‍රක්කවල ලිස්මේනියම් නම් චර්ම රෝගයක් පැතිර යමින් තිඛෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මැස්සෙකුගේ ශරීරයෙහි ජීවත් වන පරපෝෂිතයෙකුගෙන් රෝගය පැතිර යන බවයි. සිව්පා සතුන්ගේ සම මතුපිට ජීවත් වන මෙම මැස්සා මිනිස් සිරුර දෂ්ඨ කිරීමෙන් රෝගය ආසාදනය වනවා. කුෂ්ඨ සහ දද හෝ සමේ විවිධ ස්ථානවල කුඩා බිබිලි හට ගැනීම සහ කැසීම ප්‍රධාන රෝග ලකෂණයි. එවැනි රෝග ලකෂණ හදුනාගතහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි ඉල්ලීමක් කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ති්‍රක්කවලට යවා ඇති බවයි. රෝගය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීමට ඔවුන් මගින් පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.
menna mama balapu site eka...click here

ගොඩක් ස්තූති මචන් දැනුවත් කලාට. රෙප්++ දුන්නා