ආදරයේ ඇති ලොකුම පැනය ♥ ♥ ♥
හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
හොද කෙ...ල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
.
.
මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
......
ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
.....
....
...
..
.
එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක්...