එකක් කියල නැහැ බං සෑහෙන්න තියෙනවා.... ඒ හින්ද දැං මතක නැහැ...bump

දැන් උබ අහපුඑකනොසලාකා වෙන එකක් කියන්න ගියොත්
ගොඩක් එවා තියෙනවා තව ටිකකින් දාන්නම්![]()
එලෝ !
උබල මෙච්චර කාලෙකට කාගෙන් හරි අහපු හරි , කව්රු හරි උබලගෙන් අහපු හරි මෝඩම ප්‍රස්නේ මොකක්ද ?
--------------------------------------------------------------------------------------------------------------------------
ඔය උඹ දැන් අහලා තියෙන්නේ ඒක තමයි![]()
දවසක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඇහුව අපි බදිමුද කියල ....

ඇන්ටී ලොවෙත් නැ
දවසක් මුහුදෙ නාන්න ගියපු වෙලාවක ටිකක් දන්න කොල්ලෙක් ආව අපි නානව,පිනනවා.කිමිදෙනවා ඒක පෙනි පෙනිත් ඒතනට ආපු අර කොල්ල අහනවා මෝකෝ කරන්නෙ කියලා
මේකෙ නම් කතා නායකයා මගෙ යලුවෙක්
අපී වහින වෙලාවක කුඩයක් වත් නැතිව තෙමි තෙමි පාරදිගෙ ගෙදර එනකොට(O/L ලියලා අන්තිම දවසෙ)
දන්න කියන ගෙයක් ලගින් ආවෙ ඒ ගෙදර හිටපු ඇන්ටි ඇහුවා මොකො තෙමෙන්නෙ කියලා
අරු ගත් කටටම කිව්වා වහින හි0දා කියලාඇන්ටී ලොවෙත් නැ
![]()

බලන්ඩ මිනිස්සුන්ට තියන ප්‍රසන නේද ? ..පට්ට 
කොටුව දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ කොහේද??????![]()
එලෝ !
උබල මෙච්චර කාලෙකට කාගෙන් හරි අහපු හරි , කව්රු හරි උබලගෙන් අහපු හරි මෝඩම ප්‍රස්නේ මොකක්ද ?
--------------------------------------------------------------------------------------------------------------------------
ඔය උඹ දැන් අහලා තියෙන්නේ ඒක තමයි![]()
එකනේ කිව්වේ එහෙනම් බුම්ප් කරන්ඩ කියල ...![]()
![]()
ගඩ්ඩා;11261354 said:මගෙන් ඈහුව එකෙක් මුලින්ම ආවේ බිත්තරේද කිකිළිද කියල ...
අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වලට කිට්ටුවද ?![]()

දවසක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඇහුව අපි බදිමුද කියල ....
මේක අපි badminton සෙල්ලම් කරද්දි මගෙන් එකෙක් ඇහුවෙ..
" first night එකේදි කර්ණපටහ පටලය කැඩෙද්දි කෙල්ලට ගොඩක් රිදෙනවා ඇති නේද බන් .. ?? "
මම ඉතින් මොනවා කියන්නද කියපල්ලකො .... ලොල්