Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලි&#351

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලි&#351

    Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලියක් !!

    :oo::oo::oo::angry::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked::shocked::):):(:(:(:(:(:(:(:(:(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka nam gentlemen cricket walata hariyana deyak neme. pora ODI wlath kala. thaama okata mukuth kale ne. :(
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    බින්දු;16640951 said:
    :D waliyak waliyak :D

    :):):)

    මේ ටිකේ අමුතු අමුතු දේවල් හුඟාක් සිදු වෙනවා IPL තුළ..මේ ඊයේ පැවැත්වූ තරගයේ සිදුවුන අමුතු සහ හිනා කාලා මැරෙන්න පුලුවන් Run Out එකක් බලන්නකෝ Video එක.

    Aug 18, 2011
    6,147
    788
    0
    :):):)

    මේ ටිකේ අමුතු අමුතු දේවල් හුඟාක් සිදු වෙනවා IPL තුළ..මේ ඊයේ පැවැත්වූ තරගයේ සිදුවුන අමුතු සහ හිනා කාලා මැරෙන්න පුලුවන් Run Out එකක් බලන්නකෝ Video එක.

    :P:P mama oka baluwa :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :P:P මෙන්න වලිය. කෝලිකුට්ටුවා හොම්බ දාන්න ඇවිත් පොලාඩ් පොරගේ බෙල්ලෙන් අල්ලන්න හැදුවම ශේප් එකේ මාරු වෙනවා :lol::lol: අන්තිමට ස්ටාර්ක් කාරයා වරෙන් සොන්නයා වරෙන් කියලා විකට් එක කඩන්නේ :P:P
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    බින්දු;16641009 said:

    :P:P මෙන්න වලිය. කෝලිකුට්ටුවා හොම්බ දාන්න ඇවිත් පොලාඩ් පොරගේ බෙල්ලෙන් අල්ලන්න හැදුවම ශේප් එකේ මාරු වෙනවා :lol::lol: අන්තිමට ස්ටාර්ක් කාරයා වරෙන් සොන්නයා වරෙන් කියලා විකට් එක කඩන්නේ :P:P
    කෝලිකුට්ටුවාta gahanna yana eka danui dekke :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
    pollard karaya thmai eke wali adaganne