කලින් ඔයා කියපු අදහසත් එකතු කරාම මේකට, ඔයා කියන්නේ,
දිවි නැගුම බැංකුවේ අර මුදලින් තමා ස්වේචාවෙන් විශ්‍රාම ගිය දිවි නැගුම සේවකයින්ට එකවර ගෙවිය යුතු මුදල ගෙවන්න මුදල් අරන් තියෙන්නේ, භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම පරක්කු නිසා. මේක ඔයා දැන ගත්තේ මොකක් හරි ප්‍රවෘත්ති මාද්‍ය කින්ද? එහෙම නං ඒකකට link එකක්...