මටත් මේ manual procedures ගැන satisfy නෑ.
මේ කතාව මට තේරුන් නෑ
"ඒ ජනප්‍රිය ඩොමේන් එක (හිතමු ගූගල් කියලා ඒත .lk එක අරන් නෑ උන්) ගූගල් උන් ඉල්ලුවොත් අපෙන් අහන්නෙත් නෑ දෙනවා."
අපි අර ගත්ත domain එකක් අපෙන් අහන්නේ නැතිව වෙන අයට දෙනවා කියලද කියන්නේ? for ex, business.lk domain වගේ එකක් අපි අරන්...