1920-1930 :love:පැරිස් නගරයේ ජීවිත
ජනවාරි 1920, රෝද තුනේ බයිසිකල් තරගයක් තිබ්බ අවස්ථාවක් පැරිස් වල.
1920, පැරිස් ගැහැණු දෙන්නෙක් කෝපි රස විදින ගමන්.
(වමින්)Eiffel කුලුන සහ (දකුණින්) ඒ කාලේ තිබුන විලාසිතාවකින් සැරසිලා ඉන්න ගැහැණු දෙන්නෙක්.
ජනවාරි 1930,පැරිස් වීදි වල පොඩි ළමයින්...