Anathen Aa Tharu Kumara

Psych

Member
Jul 23, 2014
2,058
507
0
video eka damme kohomada?

9npgjsP.jpg
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔකේ සින්දුව ලස්සනයි.. මැද්දෙන් කියන ඉන්ග්ලිෂ් කෑල්ලෙන් ගු වෙනවා සින්දුවම :baffled::baffled::baffled:
     
    Sep 16, 2015
    33
    9
    0
    මොකක්ද බං මේ? පිටසක්වල, ලෙස්බියන් සීන් එකක් ගැනද කියන්නේ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක්ම නෑ.. ඒත් මහ ලොකු කොලිටියක් නෑ බං.. සිරසෙත් දැන් කොරියන් ඩ්‍රාමා යනවද බං.. යකෝ දැන් මුන්ට දාන්න ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තෙම නැද්ද.. ටීවී වල වැඩි හරියක් යන්නෙ පිටරට ඩ්‍රාමායි, ලංකාවෙ ඩ්‍රාමායි විතරයිනේ..:sorry: