Space Travel

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    1969 සිට 1972 දක්වා, ඇපලෝ වැඩසටහන සිතාගත නොහැකි තරම් සාර්ථක වෙලා තියෙනවා. සඳ මතුපිට ඇමරිකානු ගගනගාමීන් ගොඩබැස්සුවා වගේම ඔවුන්ගේ කතා කියන්න ආපහු ඔවුන්ව පරිස්සමෙන් පෘතුවියට ගෙනත් ආවෙ ඇපොලෝ අභ්‍යවකාශ යානාවල් වලින්මයි :yes: .

    මෙම විශ්මිත ගමන්වලදි 10,000 කට අධික ඡායාරූප අරන් තියෙනවා :shocked: . දැන් ඒවා ඇපලෝ ලේඛනාගාරයේ තමයි තියෙන්නේ. මෙම අජටාකාශ ගමන්වල ඉතිහාසය ආරක්ෂා කිරීමට දරන උත්සහයක් විදිහට නාසා ආයතනය මෙම ඡායාරූප Flickr කියන රූප ගබඩාව හරහා අපට බලන්න හැකියාව සලස්වලා තියෙනවා.

    ඩිජිටල් කැමරා පැමිනීමට පෙර, ඇපලෝ අභ්‍යවකාශගාමීන් වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Hasselblad EDC මි.මි 120 කියන කැමරාව තමයි බාවිතා කරලා තියෙන්නේ රූපගත කිරීම් සඳහා . ඒ කැමරාව අතිවිශාල අජටාකාෂ ඇඳුම් කට්ටලවලට ගැලපෙන්න තමයි හදලා තියෙන්නේ. ඇපොලෝ වැඩසටහන් ඉතා සාර්ථක ප්‍රතිපල සහිතව කරගෙන යාමට නාසා ආයතනයට හැකියාව ලැබිලා තිබෙනවා. ඇපොලෝ මෙහෙයුම් මානව ඉතිහාසය තුල මිනිසා කෙතරම් දියුනුවක් ලබා ඇතිද යන්න මනාව පිලිබිඹු කරන එක් ජයග්‍රාහි අවස්තාවක් ලෙස දැකිය හැකියි.



    පහතින් දැක්වෙන්නේ ඒ පින්තුර කීපයකි



    CcpOlht.jpg

    Apollo 17 Astronaut Eugene Cernan on the lunar surface, December 13, 1972




    keAMzOs.jpg

    Taken during Apollo 17, this picture shows the rugged and dusty surface of the moon.




    YS0aiOx.jpg

    Apollo 9 astronaut David Scott performs an EVA from Command Module Gumdrop, seen from docked Lunar Module Spider in March, 1969.




    bFLa4Re.jpg

    Astronaut Neil Armstrong photographed by Buzz Aldrin after completing the Lunar EVA on the Apollo 11 flight, 1969.




    KzmPdeX.jpg

    The Apollo 17 lunar module seen in space, 1972.




    HjoUNfY.jpg

    Commander Walter Schirra looks out the window on the 9th day of the Apollo 7 Earth orbital mission, 1968.




    gT2gr7s.jpg

    Astronaut Jack Schmitt of Apollo 17 makes his way across the desolate lunar surface, 1972.




    sRyAyfT.jpg

    The Apollo 17 lunar module ascends to the lunar surface, 1972.




    vPWmIFV.jpg

    A view of the Apollo 16 LRV, or Lunar Roving Vehicle, 1972.




    RKStahz.jpg

    Astronaut Eugene Cernan of Apollo 17 seen right after his second moon walk, 1972.




    c0CNvCN.jpg

    An extraordinary detail of a lunar crater taken during Apollo 10 in 1969.




    gUsav75.jpg

    Astronaut Jack Schmitt of Apollo 17 is seen gearing up the LVR, 1972.




    3dFpM3e.jpg

    One of Neil Armstrong’s footprints left on the lunar surface after the Apollo 11 mission, 1969.




    oBH6Ql3.jpg

    An Apollo 9 lunar module takes flight in 1969.




    GEXLccE.jpg

    The Apollo 17 Command Service Module as seen from the Lunar Landing Module, 1972.




    4ovekbJ.jpg

    Windows from the Apollo 12 mission, 1969.




    qNtwmnA.jpg

    Rendezvous with the 2nd stage for docking practice over Florida, 1968.




    KmYqE6A.jpg

    Astronaut Eugene Cernan of Apollo 17 is seen driving the lunar rover in 1972. Notice the Hasselblad camera strapped to the commander’s chest.




    KdnEQoX.jpg

    A mechanical arm reaches for a sample of the lunar surface during the Apollo 15 mission, 1971.




    c9vejOk.jpg

    Moon rocks are illuminated by the sun during the Apollo 16 mission, 1972.




    JzRcIuO.jpg

    A lens flare creates a halo around the moon during the Apollo 17 mission, 1972.




    RagFH5m.jpg

    Astronaut Harrison Schmitt salutes the American flag during Apollo 17, 1972.






    Special Thanks: Psych

    source:buzzfeed
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    You must spread some Reputation around before giving it to Rosaine_Doll again.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ෆොටො කොච්චර ගත්තත් ඕනම කරන ෆොටො ටික මුන් පබ්ලිශ් කරන්නෙ නැහැනේ​
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කලින් දැකල නොතිබුණ පින්තූර ටිකක්...:cool:
    බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි...:)

    සඳ ගමන සෑහෙන ආන්දෝලනාත්මක මාතෘකාවක් නේද අදටත්..:baffled:

    මේ පින්තූර නිසා මටත් පොඩී ගැටළුවක් ආවා... මිනිස්සුන්ගේ අඩි සලකුණු හැම තැනම පේන්නම තිබුණට, අර රෝවර් එකේ එක ටයර් පාරක්වත් තිබුණෙ නෑ නේද හඳ මතුපිට..?:confused:
    +Rep
     
    • Like
    Reactions: Rosaine_Doll

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන්ට් බලන්න මේ විස්තර හා සිතුවම් ගෙන ආවට
     
    Top Bottom