1920-1930
පැරිස් නගරයේ ජීවිත
ජනවාරි 1920, රෝද තුනේ බයිසිකල් තරගයක් තිබ්බ අවස්ථාවක් පැරිස් වල.
1920, පැරිස් ගැහැණු දෙන්නෙක් කෝපි රස විදින ගමන්.
(වමින්)Eiffel කුලුන සහ (දකුණින්) ඒ කාලේ තිබුන විලාසිතාවකින් සැරසිලා ඉන්න ගැහැණු දෙන්නෙක්.
ජනවාරි 1930,පැරිස් වීදි වල පොඩි ළමයින් වගයක් ලිලි මල් විකුණන අවස්ථාවක්.
1928, Eiffel කුලුන උඩ ඉදන් වයින් රසවිදිමින් ඉන්න යුවලක්.
(වමින්)1925 විලාසිතාවකට සැරසිලා ඉන්න ගැහැණු කෙනෙක් සහ (දකුණින්) Trocadéro ඉදන් Eiffel කුළුණ පෙනෙන ආකාරය.
අගෝස්තු 1926, Mlle Marie Simonne සහ එයාගේ යාළුවො “Pearly Queen of Paris” කියන රූපලාවන්‍ය තරගය දිනපු වෙලාවේ ගත්තු පින්තුරයක්.
1926 ජූනි, පැවැත් උනු ප්‍රංශ සවාරි පාපැදි තරඟාවලියට සහභාගි වීම සඳහා පාපැදිකරුවන් 160 කට අදික පිරිසක් champ eleysee වීදියට රැස්ව සිටි අවස්ථාවක්.
1925, අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් කුඩා දරුවන්ට සිසිල් බීම සහ පැණිරස කෑම විකුණන ආකාරය.
ඇමරිකානු පොත් ප්‍රකාශක Sylvia Beach ඇයගේ පොත්හල වන “Shakespeare & Company” දොරටුව ඉදිරිපස. මෙම පොත්හල 1920 කාලයෙදි James Joyceගේ ‘‘Ulysses‘‘ කෘතිය ඉංග්‍රීසි බාශාවෙන් පල කිරීමට ක්‍රියා කල එකම ප්‍රකාශකයා විසින් පවත්වාගෙන යෑම යන හේතුව නිසා ඉතා ප්‍රසිද්දියට පත්වුනා.
1920, (වම්න්)කීර්තිමත් ප්‍රංශ ජාතික නළුවකු සහ නාට්‍ය රචකයෙකු වූ Sacha Guitry සහ ඔහුගේ බිරිඳ Yvonne Printemps, Sarah Bernhardt රංඟශාලාවේ ඔවුන්ගේ වෙදිකා නාට්‍යයක් වූ ‘Debureau’ නාට්‍යයේ රංඟනයේ යෙදෙන අවස්ථාවක්. (දකුණු පස) Harry Pilcer සහ Gaby Deslys ‘‘Casino de Paris‘‘ හිදි ‘Paris Qui Jazz’ සඳහා නර්ථනයක නිරතවෙන අයුරු.
‘‘La Boule Blanche‘‘ හි ජනයා පිරි මත්පැන් හලක්, මෙය එකල ප්‍රංශයේ පැවැති ඉතා ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවක්.
මත්පැනින් මත්වුනු අනුගහකයන් පිරිසක් ප්‍රංශයේ ‘Champs Elysees Lido‘ හිදි පිහිනුම් තටාකයක විනෝද වන අයුරු.
1929, රාත්‍රී කාලයේදි ප්‍රංශයේ පාළුවට ගිය වීදියක්.
ප්‍රංශ ලඳුන් පිරිසක් ‘‘réveillon‘‘ නමැති නත්තල් සමයේ සහ අලුත් අවුරුද්ද පවත්වන රාත්‍රි භෝජනයක විනෝද වන අයුරු, මෙහිදි සුඛොපභෝගි කෑම සහ වයින් වර්ග පිලිගන්වනු ලැබේ.
(වම්න්)“Friday The Thirteenth Club” සාමාජිකයන් ප්‍රංශ මත්පැන් හලකදි ඉනිමගක් යටින් ගමන් කරන ආකාරය. මෙම පිරිස සෑම 13 වෙනි සිකුරාදාවකම එක් රැස් වී අන්ධ විශ්වාස ඇත්තන් විසින් සිදු නොකරන ක්‍රියාකාරකම් වල නිරත වේ. (දකුනින්) රාත්‍රි කාලයේදි කලබලකාරි ප්‍රංශ මත්පැන් හලක්.
ජනවාරි 1929, 'The Moulin Rouge'.
1924 වසරේ ප්‍රංශයේදි “The Hoffman Girls” විසින් රංගනයකට සඳහා සහබාගී වීමට පෙර ‘‘Moulin Rouge‘‘ වේදිකාව පිටුපසදි ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
වතුකාරයෙකු විසින් වසන්ත කාලයේදි, ‘‘Carrousel du Louvre‘‘ හි ඉස්සරහ තියෙන ටියුලිප් මල් යායකට සාත්තු කරන ආකාරය.
1920 වසරේ ප්‍රංශයේ ‘‘Porte Saint-Denis ‘‘ හි සේවයේ නිියුතු පොලිස් නිළධාරියෙකුට කුඩා දැරියක් විසින් ලිලි මල් කළඹක් පිලිගන්වන අයුැරු.
පැරිස් නගරයේ ජීවිතජනවාරි 1920, රෝද තුනේ බයිසිකල් තරගයක් තිබ්බ අවස්ථාවක් පැරිස් වල.

source:buzzfeed