Can You Guess?

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    vBy4ALg.jpg




    බලමු කවුද හරි උත්තරේ දෙන්නේ කියල
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama hithanne E kiyala mokada mage duwage amma mamane
    Unless i am her step mother :baffled:
    mage oluwa wikara wela inne meka gana hithala

    මගේ දුවගේ අම්මා හෝ තාත්තා මම
    එතකොට තෙරෙසාගෙ දුව මගේ දුවගේ අම්මා කියන්නේ මම එක්කෝ තෙරෙසගෙ දුව හෝ බෑනා
    ඉතින් මෙතන තියන උත්තර අනුව දුව
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama hithanne godak durata E hari

    මම තෙර්සාගෙ තාත්තා නම්
    තෙරෙසගෙ දුව මගේ මිනිපිරි
    එතකොට මගෙ මිනිප්‍රිර් මගේ දුවගෙ අම්මා වෙන්න නම් ප්‍රිඩෙස්ටිනෙෂන් ෆිල්ම් එක වගේ වෙන්න ඕන
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මගේ දුවගේ අම්මා හෝ තාත්තා මම
    එතකොට තෙරෙසාගෙ දුව මගේ දුවගේ අම්මා කියන්නේ මම එක්කෝ තෙරෙසගෙ දුව හෝ බෑනා
    ඉතින් මෙතන තියන උත්තර අනුව දුව
    mmmm
    that make sense :yes:
    ඔලුව විකාර වුන මේක ගැන හිතලා
    අනේ මන්දා :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mama hithanne E kiyala mokada mage duwage amma mamane
    Unless i am her step mother :baffled:
    mage oluwa wikara wela inne meka gana hithala

    තෙරේසාගේ දුව (ඥානවතී) මගෙ දුවගෙ (සිරියලතාගෙ) අම්මා. මම තෙරේසගෙ කවුද?

    මගෙ දුවගෙ අම්මා (මම) ඥානවතී.

    තෙරේසාට ඥානවතී කියන්නෙ එයාගෙ දුව