පුතා ඔයා ඔය කරන්නේ එදා ලන්දේසි පන්නන පෘතුග්‍රිසිත් උන් පන්නන්න ඉන්ග්‍රිසිත් උදව කරගත්ත රජවරු කරන දේ. චීනා ලන්කාවට එන්නේ ශ්‍රි ලන්කික මිනිස්සු බටහිරකරනයෙන් ගලවගන්න කියලා හිතන එකම මොඩ කමක්. චීනා එන්නේ සින්හල මිනිස්සු බටහිරෙන් ගලවලා චීනගේ මල්ලට දාගන්න.. කවදා හරි බලපන් චීනගෙන් ගැලවෙන්න කියලා ලන්කාවේ උන් යුද්දයක් කරන්නේ නැද්ද කියලා.. කැප්පැටිපොලලා ඉස්සරහට ඔනා වෙයි..

![]()
සිංගප්පූරුවට බඩුම තමයි
මේ සීන් එක අල්ලගෙන චීනෙට කෙලන්න යන්නේ ඇමෙරිකාව හා උන්ගෙ සගයො. ඒකෙ සැලසුම් ඇමෙරිකාවට් පක්ෂ මාධ්‍ය වල පෙන්නන්නෙ නෑ. ඉතිං ඒ චැනල් බලන උන් මේ සීන් දන්නෙ නෑ.ado patta cn1 neda ban

පුතා ඔයා ඔය කරන්නේ එදා ලන්දේසි පන්නන පෘතුග්‍රිසිත් උන් පන්නන්න ඉන්ග්‍රිසිත් උදව කරගත්ත රජවරු කරන දේ. චීනා ලන්කාවට එන්නේ ශ්‍රි ලන්කික මිනිස්සු බටහිරකරනයෙන් ගලවගන්න කියලා හිතන එකම මොඩ කමක්. චීනා එන්නේ සින්හල මිනිස්සු බටහිරෙන් ගලවලා චීනගේ මල්ලට දාගන්න.. කවදා හරි බලපන් චීනගෙන් ගැලවෙන්න කියලා ලන්කාවේ උන් යුද්දයක් කරන්නේ නැද්ද කියලා.. කැප්පැටිපොලලා ඉස්සරහට ඔනා වෙයි..
![]()
තායිලන්තය හරහා පැනමා ඇලට සමාන නැව් මාර්ගයක් චීනය හදනවලු නේද කාලයක් තිස්සේ මේක ඇදි ඇදි තිබිලා දැන් මුලික වැඩ පටන් අරන්ලු .එතකොට චීන සහ අනෙකුත් නැව් සිංගපපුරුව හරහා නොයා මේ නැව් මාර්ගයෙන් ගමන් කරනවා එතකොට අර වරායත් එක්ක දුන්න ඉඩම් අක්කර 4000 වටිනාකම කොච්චර ඉහල යනවද? මේ විදියට දිනකට නැව් 400 ක් 500 ක් විරත ගමන් කරයිලු එතකොට මේ අලුත් නැව් මාර්ගයේ ඩිරෙක්ට් පාත් එක වැටෙන්නේ හම්බන්තොට වරාය හරහා දැන් තේරෙනවද මේ වරායේ වැදගත් කම .එත්දැන් මේ වරායේ අයිතිය අපට නෑ එක විකුණපු සල්ලි වලින් වරාය හදන්න ගත්ත ණය ගෙවන්නෙත් නැතිලු එතකොට අපි අපේම නොවන වරායකට ණය පොලිත් ගෙව ගෙව සේද මාවතේ යන නැව් වලට දත නියවන්න තමයි වෙන්නේ මේන්න මෙහෙයි අපේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ.

ඒ කියන්නෙ ඇමෙර්කාවටයි එංගලන්තෙටයි විකිණෙන එක චීනෙට විකිණෙනට එකට වඩා හොඳයි කියන එකද ?මරුසිරා;21014635 said:ඇග පුරාම මොලේ කියපු එකාගේ තරම තමයි ඉතින් .උටත් හරියන්න උගේ වහල්ලු සෙට් එක
අවුරුදු 6 ඉවරවෙනකොට ලංකාවම ඕක විකුණගෙන කනවා දැනටත් සෑහෙන්න ඉවරයි

මරුසිරා;21014635 said:ඇග පුරාම මොලේ කියපු එකාගේ තරම තමයි ඉතින් .උටත් හරියන්න උගේ වහල්ලු සෙට් එක
අවුරුදු 6 ඉවරවෙනකොට ලංකාවම ඕක විකුණගෙන කනවා දැනටත් සෑහෙන්න ඉවරයි

ඉන්දියාවෙන් සේතුසමුද්‍රම් හැදුවොත් හම්බන්තොට වරායට වෙන බලපෑම කොහොමද ??
ඉදිරියේ රාළ;21014699 said:ඒ කියන්නෙ ඇමෙර්කාවටයි එංගලන්තෙටයි විකිණෙන එක චීනෙට විකිණෙනට එකට වඩා හොඳයි කියන එකද ?![]()

Ethakota hambanthotin lebena salli walata mun mokadda karanna hadenne
මම බොට හින්ට් එකට නෙවෙයි යකූ එක කිව්වෙ.මරුසිරා;21014808 said:අනේ රාලේ නිකන් ඉන්න එකේ චුට්ටක් විතර රතු මිරිස් කරලක් හපපන්![]()
ඇඟ පුරාම මොළේ තියෙන එකාට හින්ට් එකක් වෙන්න 