නත්තල් ගහ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    කාදිනල් තුමා හිතපු විදිහට නෙවෙයි වැඩේ උනේ. එතුමා හිතුවේ වැඩේ කෙරීගෙන යාවි කියලා. මගේ ක්‍රිස්තියානි යාළුවෝ හැමෝම වගේ කිව්වේ හැදුවා නම් හොඳයි කියලා. සල්ලි කොහොමත් දුප්පත් අයට දෙන්නේ නෑ. මේ වගේ දෙයකින් මිනිස්සු එකතු වෙනවා හැරෙන්න දුරස් වෙන්නේ නෑ. ක්‍රිස්තියානි අය වෙසක් බලන්න යනවා. බෞද්ධ අය නත්තල් ගහ බලන්න අනිවා යනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,907
    3,269
    113
    Malabe
    කාදිනල් තුමා හිතපු විදිහට නෙවෙයි වැඩේ උනේ. එතුමා හිතුවේ වැඩේ කෙරීගෙන යාවි කියලා. මගේ ක්‍රිස්තියානි යාළුවෝ හැමෝම වගේ කිව්වේ හැදුවා නම් හොඳයි කියලා. සල්ලි කොහොමත් දුප්පත් අයට දෙන්නේ නෑ. මේ වගේ දෙයකින් මිනිස්සු එකතු වෙනවා හැරෙන්න දුරස් වෙන්නේ නෑ. ක්‍රිස්තියානි අය වෙසක් බලන්න යනවා. බෞද්ධ අය නත්තල් ගහ බලන්න අනිවා යනවා.

    Eka hari. Cardinalta aasanam eyata deela thiyena luxury vehicles, housing and other benefits vikunala ae salli valin duppath ayata salakanna puluvan. Eyatath saamanya jeevithayak gevanna puluvanney. Jesus pava ehema ne karanna kivve. :frown: