අපෙ අම්මා හොදයි. නමුත් කියවිල්ල උපරිමයි. දැන් නම් චාටර්. එයා හරියට කතා කරන්නේ එයා කැම වර්ග ලෝකයට හදුන්වාදුන්න වගේ.එයත් කරන්නේ අනිත් අය වගේම තව තව වලින් බලලා වැඩිදියුනු කරලා හදන එක. වයස නිසා තාම සයිබරය තේරෙන්නැ නැත්තම් තේරුම්ගන්න උත්සහ කරන්නැ. ඔය අධිමාන්නය නිසා ඔකිට කෙල වෙනවා බලපං.
අනික...