1. R

    Coronavirus (Covid19) Megathread #6

    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
  2. R

    Coronavirus (Covid19) Megathread #6

    වතුර බිල් වලත් අවුලක් තියනව දැක්කද?
  3. R

    Coronavirus (Covid19) Megathread #6

    අපරාදේ කොච්චිය දිව්වේ. බස් එකක් ගෙන්නලා යැව්වනම් ලාබයි. කොච්චර පාඩුවක්ද කොච්චියක් දුවවන එක
  4. R

    Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

    ඔනිම දවසක ගන්න පුලුවන්ද? අවුරුද්ද ගනින්නේ ගත්ත දවසේ ඉදන්ද
  5. R

    Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

    වගකියනවාද? රිජන් එක මොකක්ද?
  6. R

    Netflix Premium අඩුවට

    මොන රිජන් එකේද එකවුන්ට් එක ?
  7. R

    PCR ටෙස්ට් එකත් වැරදි නම්

    ඔයිට ලොකු අවුලක් තියනවා. ලැබ්වලට නිසි ප්‍රමිතිය ගැන. ස්ලැබ් එකෙන් නියමිත සහතික ගත්ත ලැබ් තියෙන්නේ ඉතා පොඩ්ඩයි. එයිනුත් ගොඩක් ප්‍රයිවට් . ඉතින් ලැබ් වල කොලිටිය ලොකු අවුලක්. ස්ලැබ් සයිට් එකට ගිහින් බලන්න බොරුනම්.
  8. R

    Coronavirus (Covid19) Megathread #6

    මට හිතෙන්නේ අපිට තියන ලොකුම අ⁣බියෝගය අවධානම ගේනනේ ඔය අය. අනික ටෙස්ට් අවුල් නිසා ෆොල්ස් නෙගටිවු පෙන්නපු අය.
  9. R

    Coronavirus (Covid19) Megathread #6

    ස' ආවේ නම් සිංහල ජාතිය රකිනවා කියලා. තියලා අරිනවා සාපිව අල්ලගන්න උදව් කරපු එකාටම. පුක දිලා ඉවර උනාම ඉතින් අනිත් අයටත් වෙන්නනේ මේකම තමා
  10. R

    Coronavirus (Covid19) Megathread #6

    දැනගත් පරිදි ඌණ ආසාධිතයන් කියන්නනේ ෆෝල්ස් රිසල්ට් ආපු අය කියලා ඩොකෙක් කියලා තිබ්බා. එහොම ආපු හේතු තාම කන්ෆර්ම් කරගෙන යනවාලු.
  11. R

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    සමාව බජනය කිරිම Good heart ගෙන් සමාව ඉල්ලනවා. මෙතන පටත් පැටලිලලක් වුනා . විඩියෝ බලන්නැතුවයි පරිප්පු කියන මාස් ජොන්රේ දිහා බලලා ඉහල පොස්ට් දෙක්ක දැම්මා. දැන් විඩියෝ බැලුවාම තේරුනේ නිෂාන් සුජිව ගේ ප්‍රෝඩාව. ජර්මිනේෂන් එක්ක අල්ලගෙන පැලවුනා කියලා මිනිස්සු අන්දනවා. විව්ස් ගන්න රත්ත්රන් පස කිය කිය...
  12. R

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    එකගයි ඔක්කෝටම. උබ හරි.
  13. R

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    එකගයි. මාත් කියන්නේ මයිසුර් පරිප්පු නම් බැ. නමුත් සමහර පරිප්පු වර්ග පුලුවන්.මගේ නමෙන්ට් එකේ අර්ථයක් එයයි. අනික කන්ට්‍රෝල් කන්ඩිෂන් යටතේ බැ කියන එක පිලිගන් බැ. ඒක නම් මැරුවත් පිලිගන්නැ. එහෙනම් ලෙච්චයියලා හරියට කරලා නැ. නැ අර්ථික වශයෙන් ලොකු වසියක් නැ. මාස් ස්කේල් එකේ වවන රටවලින් ඉම්පෝට් කරන එක...
  14. R

    Coronavirus (Covid19) Megathread #5

    අන්න ඒකයි. කොරොනා පොසිටිව් උන කියක් ඉන්නවාද දන්නැ. මරන වෙනකොටයි හම්බවෙන්නේ
  15. R

    Coronavirus (Covid19) Megathread #5

    හොයාගනින්. මම බොරු බිල්ලොනේ මවන්නේ.
  16. R

    Coronavirus (Covid19) Megathread #5

    අනිවා මේක ඇත්ත. තාම කොරොනා ද කියලා පරික්ෂණ කරනවා. ඇයි රජයේ ඉස්පිරිතාලේට ගෙනියන්න බැ කිව්වේ කියලා හොයනවා
  17. R

    Coronavirus (Covid19) Megathread #5

    කොරොනා රි⁣ලේටඩ් වැලිගම මුස්ලිම් ගැනියෙක් මැරිලා. සැකයි. අමාරුවෙන් ඉදිද්දි pvt එකකට ගෙනියලා gov එකකට ගෙනියන්න කිව්වාම ආයි ගෙදර අරන් ගිහින්. ගෙදර යද්දි මැරිලා. හොරට වලලන්න යද්දි අහුවෙලා. දැන් පරික්ෂන
  18. R

    Covid19 - Salary Cut

    අලුත් අය ගන්න එකක් නැ බොහෝ විට. කන්ට්‍රැක්ට් අයත් අයින් කරයි.මැන්පවර් අයින් කරයි ගොඩක්.
  19. R

    Covid19 - Salary Cut

    මොන නිති දැම්මත් කම්පැනියට බේයා කරන්න බැරිනම් කපන්න වෙනවානේ බං. අනික කම්කරු එකත් එක්ක කතා කරලා හරි රජයඑක්ක ගේමක් ගහලා හරි කපන එක කපනවා. ඒක සිකුරුයි. අනික බං රජයේ සේවකයනටත් පඩි ⁣සුවර්ම නැ, පි.බි. ඊයේ දාපු ලෙටර් අනුව.
  20. R

    ඔන්න විස්තරේ කුණු ගැන දැනට

    දම්මිකව උඩ තියාගෙන සනුහරේ දෙන පුකේ ටෝක්ස් වලට කනේ පහරක් මේක. හැම සල්ලිකාරයෙක්ගෙම සාක්කුවේ කලු අගුරු

    No contents