1. R

    Coronavirus (Covid19) Megathread #5

    මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?
  2. R

    විජමු ලොකුබණ්ඩාර

    ලොකු බන්ඩා හොද මිනිහෙක්! පුක තමා. 88-89 ඉදපු උන් දන්නවා උගේ හොදකම. ඔකා ඔය වයසට ගිහින් හිනි ඇගක් තිබ්බ නිසා පෙනුමෙන් හොදයි වගේ කියනවා. නමුත් පැරාමිලිටරියක් දරුනුවට රන්කලා. ජෙවිපි කිය කිය කොල්ලෝ මැරුවා. දැන් ඔය unp එකේ ඉන්න හදද් වයස ජේස්ටයෝ කියන සෙට් එකම 88-89 දි කලේ ඔක. ඔය හැත්ත තමා පුස්තකාලයත්...
  3. R

    Coronavirus (Covid19) Megathread #5

    Eye UK idan genalla natapu un katawath corona nadda thama?
  4. R

    Coronavirus (Covid19) Megathread #5

    මේක enewsඑකෙන් ඉස්සුවේ.හරි හරිදන්නවා මුන් බොරු තමා වැඩිපුර කියන්නනේ කියලා . Cnews ආටිකලුත් යන එකේ enews එකකුත් දැම්මා. ඇත්ත බොරුව උබලාම බලාගනිල්ලා ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇති කතාව සත්‍ය කරමින් රෝගීන් මහ මග මැරී වැටෙන තැනට පත්වෙලා..! දඹුල්ලේ හමුදා සෙබලෙක් මරුට..! රෝගීන් පරීක්ෂාව...
  5. R

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    Travel the world. බලපං ෆෝරම් වල ඇති
  6. R

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ට්‍රැවල් වර්ල්ඩ් එකේ පල වෙන්න නම් ඒ ෆෝරම් එකේ ත්‍රෙඩ් එක දාන්න ඕනානේ බං. ව
  7. R

    Coronavirus (Covid19) Megathread #5

    Icu nalu. But icu idala marenwa.marai neh news
  8. R

    Coronavirus (Covid19) Megathread #5

    8 වැනි මරනය වෙලා -හෙලකුරු-
  9. R

    Coronavirus (Covid19) Megathread #5

    " නාවික හමුදාව PCR පරීක්ෂණ 1886ක් සිදු කර තිබෙනවා. එම කටයුතු සිදුකරනු ලබන වෛද්‍යවරුන්ගේ උපදෙස් හා නිර්දේශ මත තවත් ඉදිරියට එම පරීක්ෂණ සිදුකිරීම පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. මේ වනවිට වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන් 293 ක් හඳුනාගෙන තිබෙනවා. එම නාවික සෙබළුන් සමග සබඳතා පැවැත්වූ හා...
  10. R

    Coronavirus (Covid19) Megathread #5

    walisara camp pcr krala iwara na. kattiya iwarai kiyala kiyanne boru
  11. R

    Coronavirus (Covid19) Megathread #5

    sure da?
  12. R

    විශබීජ හරණ කුටි

    ඔයා කියන දේ හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඔයා ලෝකයක් ගැන කතා කරනවා. නමුත් මෙතනදි මේ ප්‍රකාශය කරන්නේ ලංකාවේ නිසිබලධාරියා හා මේ පිලිබද විශේෂඥයින්. ඒ අනුව ඔයා වගේ බඩු විකුනන කෙනෙක් කියන දේ අහනවාද? නැත්තම් ඒ ගැන දන්න උගතෙක්ගෙන් අහනවාද කියලා හිතන්න උනොත් ගන්න වෙන්නේ ඒ බලදාරින්ගේ කතාව...
  13. R

    Coronavirus (Covid19) Megathread #5

    පිස්සුනේ බං ගෙන්නගන්න. ගෙනල්ලා කතා අහන්කත් ඕනා. පස්සේ උන්ම බෝත් කරනවා ⁣පෝලිමට
  14. R

    විශබීජ හරණ කුටි

    මෙන්න සෞඛ්‍ය කාර්යංශයයි කෂුද්‍ර ජිව විද්‍යාඥයොයි කියපු නිල නිවේදනය. එයාලා මේක අනුමත කරන්නැ. බලනකොට ඔයාලා ඒ ගයිඩ් වත් නැතුවනේ කතා කරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. මේකෙන් පෙනහලු වලටත් හානි වෙන්න පුලුවන් කියලා පැහැදිලිව කියනවා. ඔයාලාද ඒ වගකිම ගන්නේ.
  15. R

    Coronavirus (Covid19) Megathread #5

    දබුල්ලේ හමුදාවේ කෙනෙක් බස් ස්ටැන්ඩ් එකේ සිහියනැතිව වැටිලා කවුරුත් උදව් කරලා නැ. එයා මැරිලා
  16. R

    විශබීජ හරණ කුටි

    ඇයි එහෙනම් අමාත්‍යංශයයි විසේසඥයොයි මේක පලදායි නැ කියද්දි මාකට් කරන්නේ?
  17. R

    විශබීජ හරණ කුටි

    මේක වැඩක් නැ මේකෙන් වැඩේ හරියට වෙන්නැ කියලා මිනිස්ට්‍රියයි විසේසඥයෙයෙි කියනවා. ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරන්නේ. කොරොනා විකුනන් කන්න එපා. හෙන වදිනවා
  18. R

    Coronavirus (Covid19) Megathread #5

    පොහොට්ටුවෙම ගොසිප් කියන්නේ. Unp නෙවෙයි
  19. R

    Coronavirus (Covid19) Megathread #5

    ලංකාවේ නිරොධායන මධයස්තාන වල කියලාත් ඉතින් ඉඩ සිමිත ඇති. තව කට්ටිය ආවොත් කොහෙන් කියලා දෙන්නද?
  20. R

    Coronavirus (Covid19) Megathread #5

    කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

    No contents