1. isu_x97

    Number Portability in Sri Lanka

    Number Portability වල අලුත්ම තත්වය කොහොමද? 2026 ජනවාරි Open කරයිද?
  2. isu_x97

    රනිල්ගේ සීන් එක🤔

    මට තාමත් රනිල්ව අත් අඩංගුවට ගත්ත එක ගැන තියන්නේ ප්‍රශ්නයක්., මේකත් Game එකක් වෙන්න බැරිද? 🤔
  3. isu_x97

    ලංකාවට JIO එයිද?

    ලංකාවට JIO එයිද? Starlink වගේ ගේමක් දෙන්න පුළුවන් වෙයි ලංකාවේ ISP ලට ආවොත් නම්?
  4. isu_x97

    මේ වගේ load වෙන්නේ ඇයි Google Chrome එකේ?

    elma tama na ------ Post added on 1729579239
  5. isu_x97

    මේ වගේ load වෙන්නේ ඇයි Google Chrome එකේ?

    elma., mn try ekak dennam eth wenasak na ------ Post added on 1729578703
  6. isu_x97

    Windows අලුතෙන් ගහන්නත් බෑ restart වෙනවනේ.. 😣

    RAM එක ගලවලා සුද්ද කරලා ආයේ ගහල බලන්න., නැත්තම් Power Supply එක චෙක් කරලා බලන්න., එහෙමත් නැත්තම් ගෙදර current line එක චෙක් කරලා බලන්න., drop වෙනවා වෙන්න පුළුවන්.,
  7. isu_x97

    3 body problem බලන්නෙ යන්නෙ සිංහලු 😌

    මොකක්ද ඔකේ වෙන seen එක?
  8. isu_x97

    "The type of the file system is RAW. CHKDSK is not available for RAW drives."

    "The type of the file system is RAW. CHKDSK is not available for RAW drives." මෙන්න මේ case එකට මොකද කරන්නේ ? data retrieve කරගන්න විදියක් නැද්ද?
  9. isu_x97

    1337X වල අව්ලක්?

    1337X වල torrent හරියට search වෙන්නේ නැති අව්ලක් තියනවද මේ දවස්වල? 🤔🤔
  10. isu_x97

    කාල් මාක්ස්ගේ සමාජවාදය ගැන ප්‍රශ්න තියෙනවද?

    බුද්දිමය දේපල කියල එකක් නැති තරම්., මොනවහරි අලුත් සොයාගැනීමක් වුනත් එකේ බුද්දීයමය දේපල අයිතිය තියෙන්නේ පුද්ගලයට නෙවේ ආණ්ඩුවට., ඒ කාලේ USSR එකේ මිනිස්සු හොයාගත්ත ගොඩක් දේවල් වල බුද්දිමය අයිතිය රජයට ගිය මිසක්, පුද්ගලයින්ට හම්බුනේ නෑ ., සමාජවාදයේ එහෙම සීනුත් තියනවා ඉතිං., මිනිසුන්ට motivation එකක්...
  11. isu_x97

    MBR & GPT #Get to know

    Thanx bro🔥
  12. isu_x97

    Disk storage extend කරන්නේ කොහමද්?

    windows disk management eken hadanna plwn., eken bari unot mokak hri linux ditro ekak live run karala (Ubuntu, parrot os, pear os) Gparted software eken partition krganna.,💡
  13. isu_x97

    ඇමෙරිකාව NPP එකට?🤔

    මේ පාර ඇමෙරිකාව NPP එකට පොඩි සහය දීමක් තියනවා වගේ දැනිල නැද්ද?🤔
  14. isu_x97

    Number Portability 🤔

    thanx bro❤️ ------ Post added on 1706521693
  15. isu_x97

    Number Portability 🤔

    මේ අවුරුදේ දෙයිද?

    No contents