රනිල්ගේ සීන් එක🤔

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    මට තාමත් රනිල්ව අත් අඩංගුවට ගත්ත එක ගැන තියන්නේ ප්‍රශ්නයක්., මේකත් Game එකක් වෙන්න බැරිද? 🤔
     
    • Like
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ජනාදිපතිවරනෙට රනිල් ඇවිල්ලා සජිත්ගෙ චන්ද කඩලා අනුරට දිනන්න දූන්නා.
    එකට කරන උද්දව්වක් හැටියට අනුර ආයෙමත් රනිල්ට ප්ලේස් එකක් හදලා දෙන්න ඕනේ.

    රනිල්ට ඇටෙන්ශන් එක අරන් දෙන්න ඕන නිසා හිරේ දැම්මා.
    ඇටෙන්ශන් එක ලැබුනට පස්සෙ ඇප දුන්නා.
    බෝනස් එකක් හැටියට ලපයට තිබ්බ රතු අලි නාමයත් යට ගහගත්තා(අපි නම් රැවටෙයි ඕවට)

    දැන් රනිල් සජිත්ව ඉස්සර කරගෙන ලොවෙත් ගේමක් ගහනවා.
    දෙසැම්බර් නම් ජනාදිපති වෙන්න බැරි වෙයි ඒත් 2029 ලොවෙත් ජනාදිපති.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ජනාදිපතිවරනෙට රනිල් ඇවිල්ලා සජිත්ගෙ චන්ද කඩලා අනුරට දිනන්න දූන්නා.
    එකට කරන උද්දව්වක් හැටියට අනුර ආයෙමත් රනිල්ට ප්ලේස් එකක් හදලා දෙන්න ඕනේ.

    රනිල්ට ඇටෙන්ශන් එක අරන් දෙන්න ඕන නිසා හිරේ දැම්මා.
    ඇටෙන්ශන් එක ලැබුනට පස්සෙ ඇප දුන්නා.
    බෝනස් එකක් හැටියට ලපයට තිබ්බ රතු අලි නාමයත් යට ගහගත්තා(අපි නම් රැවටෙයි ඕවට)

    දැන් රනිල් සජිත්ව ඉස්සර කරගෙන ලොවෙත් ගේමක් ගහනවා.
    දෙසැම්බර් නම් ජනාදිපති වෙන්න බැරි වෙයි ඒත් 2029 ලොවෙත් ජනාදිපති.
    Anna plan nam plan . Mole thamai mole
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    Anna plan nam plan . Mole thamai mole

    giphy.gif
     
    • Like
    Reactions: isu_x97

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,251
    24,401
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රනිල් පොඩි ජෙප්පෙක්ව උසි ගැන්නුව වෙන්න බෑද ලොක්කට කියල මාව ඇතුලට දාන්න කියල ඔය ලොකු ලොකු ඒව අල්ලන් අමාරුවෙ වැටෙන්න්නෙ නැතිව.
    පොඩි ජෙප්ප ලණුව කාල කොටාව උසි ගැන්නුව. කොටා ඇදන් නෑව.