මගේ නම් 2018 - 20 කාලේ, job එකක් කළා. කාලා බිලා සැපේ හිටිය. කෙල්ලෙක් හිටියෙත් නෑ, ගෙදරටත් ගානක් දීල මාත් කාල බිල සුපිරිම සැපක හිටිය කාලයක්. දැන් කොඑහ්න්ද ඒ නිදහස. ජිවිතේ හිර වෙලා වගේ., මහා හිස් ගතියක් දැනෙනවා. කියන්න තේරෙන්නේ නෑ., මහා ගුප්ත හැඟීමක්. දරාගන්න අමාරැයි. මේ thread ඒක දැකල replay...