කාල් මාක්ස්ගේ සමාජවාදය ගැන ප්‍රශ්න තියෙනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාක්ස් ලෙනින්වාදී සමාජවාදය යටතේ මිනිසුන්ට;
    • විලාසිතා සඳහා තේරීමක් තිබේද?
    • පුද්ගලික මෝටර් රථයක හෝ නිවසක අයිතිය?
    • ධනවාදය තෝරා ගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක්?
    මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න දන්නා කෙනෙක්.

    මෙන්න මේ වීඩියෝ එක බලන්න ඔක්කොම උත්තර තියෙනවා කියල ලින්ක්, මේ පොත බලන්න කියල පොත්වල නම්, දීර්ඝ උපුටාගැනීම් දාන්න එපා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pala http.gihin ponilgae lowapn.
    Season 1 Question GIF by The Roku Channel
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මන් ඕය එහෙන් මෙහෙන් අවුලගත්ත ඒවගෙ හැරියට, 70/80's USSR වල නන්

    මාක්ස් ලෙනින්වාදී සමාජවාදය යටතේ මිනිසුන්ට;
    • විලාසිතා සඳහා තේරීමක් තිබේද?

    කොන්ඩ මෝස්තර වගෙ නන් අවුලක් නැ
    සිම්පල් ඇදුම් තම‍යි එන්කරෙජ් කරන්නෙ

    ලක්සරි ඒව රටේ හදනව නන් ගන්න පුලුවන්, එහෙම අවුලක් නැ
    පිටින් ගෙන එව නන් ගන්න අමාරියි, විසෙසයෙන් වෙස්ටර්න් එව්ව

    උන්ට හිතෙනව නන් මොකක් හරි ඇදුමක්, කැමක්, බාන්ඩයක් වෙස්ටර්න් කැපිටලිස්‍ට් අයිඩියලොගි එක ප්‍රොමෝට් කරනව කියල
    එක බෑන් කරනව, එහෙමයි
    • පුද්ගලික මෝටර් රථයක හෝ නිවසක අයිතිය?

    රොනල්ඩ් රේගන් ඉන්ටවිව් එහෙක කියනව, .

    ඕන කෙනෙක්ට කාර් එකක් ගන්න පුලුවන්
    හැබැයි මාස ගානක් පෝලිමෙ ඉන්න ඕන,

    මොකද වල අත්‍යවශය බඩු ඇරෙන්න පුද්ගලික මෝටර් කාර් වගෙ එව්වට ප්‍රමුකතාව දුන්නෙ නෑ
    රජය විසින් පලනය නිශ්පාදන ක්‍රියාවලිය නිසා

    • ධනවාදය තෝරා ගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක්?

    ඒ හුකාරිස් බෑ ඉතින්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මන් ඕය එහෙන් මෙහෙන් අවුලගත්ත ඒවගෙ හැරියට, 70/80's USSR වල නන්

    කොන්ඩ මෝස්තර වගෙ නන් අවුලක් නැ
    සිම්පල් ඇදුම් තම‍යි එන්කරෙජ් කරන්නෙ

    ලක්සරි ඒව රටේ හදනව නන් ගන්න පුලුවන්, එහෙම අවුලක් නැ
    පිටින් ගෙන එව නන් ගන්න අමාරියි, විසෙසයෙන් වෙස්ටර්න් එව්ව

    උන්ට හිතෙනව නන් මොකක් හරි ඇදුමක්, කැමක්, බාන්ඩයක් වෙස්ටර්න් කැපිටලිස්‍ට් අයිඩියලොගි එක ප්‍රොමෝට් කරනව කියල
    එක බෑන් කරනව, එහෙමයි

    රොනල්ඩ් රේගන් ඉන්ටවිව් එහෙක කියනව, .

    ඕන කෙනෙක්ට කාර් එකක් ගන්න පුලුවන්
    හැබැයි මාස ගානක් පෝලිමෙ ඉන්න ඕන,

    මොකද වල අත්‍යවශය බඩු ඇරෙන්න පුද්ගලික මෝටර් කාර් වගෙ එව්වට ප්‍රමුකතාව දුන්නෙ නෑ
    රජය විසින් පලනය නිශ්පාදන ක්‍රියාවලිය නිසා

    ඒ හුකාරිස් බෑ ඉතින්
    wtf :growl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    :sorry:
    ඒ 1980's වල
    අන්තිමට ආපු ගොර්බචොව් එව්ව ටිකක් වෙනස් කරා ( alllowed private sector )

    දැන් චීනෙ වගේ නන් එහෙම කිසිම රෙස්ට්‍රික්ශන් නෑනෙ ( except elections )
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Under Marxist-Leninist socialism, the approach to personal choices and freedoms, including fashion, ownership of personal items like cars or houses, and the political process, can be quite distinct from those in capitalist or more moderate socialist systems. Here's a breakdown of these aspects:

    1. **Choice of Fashion**: In theory, Marxist-Leninist socialism does not necessarily restrict personal fashion choices. However, in practice, historical Marxist-Leninist states have sometimes seen limited availability of consumer goods, including clothing, due to economic constraints or state control over production and distribution. This limitation can inadvertently reduce the variety of fashion choices available to people.

    2. **Ownership of Personal Car or House**: Marxist-Leninist socialism typically draws a line between personal property (items used by an individual, like clothing, furniture, or even a car) and private property (means of production, like factories, large businesses). Personal property can generally be owned by individuals. However, the extent to which individuals can own items like cars or houses can vary and is often subject to the state's economic policies and priorities. In many historical Marxist-Leninist states, housing has been state-owned and allocated by the government, and car ownership, while not forbidden, was less common due to economic constraints and limited production.

    3. **Free and Fair Elections to Choose Capitalism**: Marxist-Leninist states are typically characterized by a one-party system where the communist party has a monopoly on political power. The ideological foundation of these states does not typically allow for a political process that could lead to the choice of a capitalist system. Elections, if held, are often not free or fair by liberal democratic standards and are usually designed to maintain the communist party's control rather than to enable a genuine choice between different economic or political systems.

    /ChatGPT
     
    • Love
    Reactions: Solo Rider

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    බුද්දිමය දේපල කියල එකක් නැති තරම්., මොනවහරි අලුත් සොයාගැනීමක් වුනත් එකේ බුද්දීයමය දේපල අයිතිය තියෙන්නේ පුද්ගලයට නෙවේ ආණ්ඩුවට., ඒ කාලේ USSR එකේ මිනිස්සු හොයාගත්ත ගොඩක් දේවල් වල බුද්දිමය අයිතිය රජයට ගිය මිසක්, පුද්ගලයින්ට හම්බුනේ නෑ ., සමාජවාදයේ එහෙම සීනුත් තියනවා ඉතිං., මිනිසුන්ට motivation එකක් ලැබෙන්නේ නෑ, ඒ නිසා..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕවට උත්තර දෙන්න කාල් මාක්ස් ගේ පස්සේ යන ප්‍රධාන දාරාවේ පක්ෂ ලංකාවේ නෑ.
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,757
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    මං නං සමාජවාදය ගැන එච්චර දන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මේකයි කියලා “සමාජයෙ කතා වෙන” දේවල් ගොඩක් තියෙනවා මමත් කැමති නැති. ඒවගේම ධනවාදය ගැන කැමති නැති ඒවත් තියෙනවා.

    මගේ මතය ඔය දෙකේම හොඳ නරක තියෙනවා. (දැනට දන්න දේවල් හරි කියලා උපකල්පනය කරොත්) ඒ නිසා ඒ දෙකේම එකතුවක් තමා ඕන.

    එච්චර අමාරු විදියට හිතන්න ඕන නෑ දැනට. ඊට වඩා ලේසියෙන් කරන්න ඕන දේ මෙහෙම කියන්නං. දැනට හොඳ ක්‍රමයක් තියෙන රටක් කියලා මම කියන්නෙ ඔය Nordic රටවල් වල තියෙන ක්‍රමය. අන්න ඒක ඇති කරන්න එච්චරයි දැනට ඕන. ඒක ලෝකෙ වෙන්න පුලුවන් උපරිම හොඳ දේ නෙවෙයි. නමුත් “දැන් තියෙන ඒවයින්” හොඳ දේ ඒකයි. ඒකට උබලට ඕන නමක් දාගනින්. “කලු පුක” කියල දාගත්තත් කමක් නෑ 🤷🏼

    දියුණු රටවල් ගත්තම ඒ ක්‍රමය එක්ක එක එක ප්‍රමාණ වලින් ගැලපෙන රටවල් තියෙනවා. මම ඉන්න රටෙත් ඒතරං නැති උනත් යම් ප්‍රමාණෙකට තියෙනව කියන්න පුලුවන්. ඇමරිකාවෙ ගොඩක්ම අඩුයි කියලා තමා අහන දකින දන්න දේවල් අනුව පේන්නෙ. එතකොට ඇමරිකාව කියන්නෙත් දියුණු වෙන්න ඕන රටක්. (බයියො දියුණුව කියල හිතන් ඉන්න එක නෙවෙයි මේ කියන්නෙ)

    ලංකාව තියෙන්නෙ රිණ තත්වෙ. ලංකාවට එතනට ටික ටික හරි එන එක තමා දැනට ගන්න තියෙන දියුණුව. ඒකට කිසිම ස්ටෙප් එකක් වත් දැනට තියලා නෑ ලංකාව. ලකේ පංකාව ලකේ පංකාව කියල පච කරන්නෙ ඒකයි. එහෙම දියුණු රටකට එක ස්ටෙප් එකක් හරි තියපු දවසක රටේ මහබැංකුවටත් කඩපු පල් හොරෙක් රටේ නායකයා වෙලා ඉන්න බෑ. ඒක ඉම්පොසිබල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,689
    50,046
    113
    සේදවත්ත

    නොර්ඩික් රටවල ක්‍රමය මෙහෙ දාන්න බෑනේ මෙහෙට හිම වැටෙන් නෑනේ බන්. හිම එක්ක තමා ඔය අර්ථක්‍රමය හැදිලා තියෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,757
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    නොර්ඩික් රටවල ක්‍රමය මෙහෙ දාන්න බෑනේ මෙහෙට හිම වැටෙන් නෑනේ බන්. හිම එක්ක තමා ඔය අර්ථක්‍රමය හැදිලා තියෙන්නේ

    ඒක විතරක්යැ බන් ජනාධිපති මන්දිරේ පොළවෙත් පොඩි ඇදයක් තියෙනවා. ජනාධිපතිට හිටගෙන ඉන්න බෑ පැත්තකට ඇලවෙලා ඉන්නව වගේ ගතියක් පේන්නෙ ඒ නිසා.

    ඕව එක්ක මේ තරමට රට කරගෙන යන එකට වඳින්න ඕන 🙏
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    බුද්දිමය දේපල කියල එකක් නැති තරම්., මොනවහරි අලුත් සොයාගැනීමක් වුනත් එකේ බුද්දීයමය දේපල අයිතිය තියෙන්නේ පුද්ගලයට නෙවේ ආණ්ඩුවට., ඒ කාලේ USSR එකේ මිනිස්සු හොයාගත්ත ගොඩක් දේවල් වල බුද්දිමය අයිතිය රජයට ගිය මිසක්, පුද්ගලයින්ට හම්බුනේ නෑ ., සමාජවාදයේ එහෙම සීනුත් තියනවා ඉතිං., මිනිසුන්ට motivation එකක් ලැබෙන්නේ නෑ, ඒ නිසා..
    මේක ගැන දැනගන්න බලන්නම ඕනි කතාවක් තමා Tetris ගේම් එක හදපු එකාට වෙච්ච අකරතැබ්බ ටික