මේ විදිහට වතුර බිව්වොත් පිළිකා, දියවැඩියා
ජපන්නු හපන්නු කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානේ. තාක්ෂණය අතින් වගේම තමන්ගේ භාෂාවයි, සංස්කෘතියයි නොනැසී පවත්වා ගැනීම අතිනුත් ඔවුන් ලෝකය පුදුම කරලා තියෙනවා. ඒත් ඔවුන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඉතා නිරෝගී ලෙස දිගු කලක් ජිවත් වීමේ හැකියාව. ජපනුන්...