මචන්ල මම ඕසි කාරයෙක්ට කියල PayPal සිස්ටම් එකක් හදාගත්ත.. ඌ ඉල්ලනව ඒකට $76 ... PayPal වලින් දෙන්න හැදුවට එපාලු .. මෙන්න මේ iTunes කාඩ් දෙක ( https://www.offgamers.com/buynow/aud50-itunes-gift-card-au.html?utm_source=PDT-1&utm_medium=txt&utm_content=itunes-aud50-au&utm_campaign=SEO
) අරගෙන දෙන්න...