amazon eken direct books ewanawa lankawata.

amazon eke books lankawata ewanawa direct
ඇමසොන් ඉන්දියා amazon.in ට්රයි කරන්න. පුලුවන්.

කප්රුකෙන් ගෙන්නුවොත් උන් මාසෙකට සැරයක් වගේ බඩු එවන්නෙ උඹට පොත එනකං මාසෙයක්වත් බලං ඉන්න වෙනව. කෙලින්ම ඔඩර් කලොත් එච්චර කල් යන එකක් නෑ 