1. Rashmi_Anuththara

    Tamil typing Help

    Google Translate එකේ පුලුවනි නේ. ධනසිංහ ටයිප් කරන්න තමා බැරි. டி.ஆர். எம் சுவாமிநாதன் சிறைச்சாலை சீர்திருத்தங்கள், மறுவாழ்வு, மீள்குடியேற்றம் மற்றும் புனர்வாழ்வு இந்து சமய விவகாரங்கள் அமைச்சர் மைத்திரிபால சிறிசேன இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தலைவர் ரணில் விக்கிரமசிங்க இலங்கை பிரதம மந்திரி...
  2. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    හතු, බෝංචි, ඕට්ස්, ඩාර්ක් චොක්ලට්, වට්ටක්කා වගේ දේවල් වල තියෙනවා යකඩ.
  3. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    ඒත් මම එහෙම විශේෂ කෑමක් කන්නෙත් නැහැ. ප්‍රෝටීන් ඌනතාවයක් ඇවිල්ලත් නැහැ. :yes: සාමාන්‍යයෙන් ගෙදර උයන කෑම කනවා. ඒත් එලවලු වැඩියෙන් උයනවා. අපි තුන්දෙනා වෙජිටේරියන් නිසා.
  4. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    ඉරිගු වල එහෙම ප්‍රෝටීන් තියෙනවා හුගක්. අලි පේර, ගෝවා වර්ග, ග්‍රීන් පීස්, අල ඔය හැම දේකම ප්‍රෝටීන් තියෙනවා. ගෙදර උයන දෙයක් කනවා ඉතිං මම. විශේෂ කෑම උයන්නෙ නැහැ මට කියලා. අයියා, අම්මා මස් මාලු කනවා, මායි, තාත්තයි මගේ යාලුවයි කන්නෙ නැහැ.
  5. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    මිනිස්සු නොකන මස් ජාතියක් නැහැ. ඔය රට වල වගේ බලු මස් අපේ රටෙත් තිබ්බා නම් අපිටත් සාමාන්‍ය දෙයක් වගේ දැනෙයි. :(
  6. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    ඔවු මල්ටි විටමින් වල නැහැ. perfectil එක නම් වෙජිටේරියන්. centrum එක නම් වෙජිටේරියන් නෙමෙයි. :no: එළවලු වලින් ගන්න පුලුවන් ඉතිං ප්‍රෝටීන්.
  7. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    එයාලට ඉතිං අනිත් රටවල අය කුකුල් මස්, හරක් මස් කනවා වගේ සාමාන්‍යය මස් වර්ගයක් වගේ දැනෙනවා ඇති බලු මස් කියන දේත්. එහෙම නෑ තියෙනවා එළවලු වර්ග. මට මෙච්චර කාලයකට එහෙම ලෙඩක් හැදිලා නැහැ. විටමින් අඩු වෙලා. :no:
  8. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    හ්ම්. එච්චර දැනුමක් නෑ මට නම්. ඒත් කාගෙවත් ජීවිතයක් උදුරගන්න අයිතියක් නෑ අපිට.
  9. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    :no: මං මස් මාලු කාලත් නැහැ කන්නෙත් නැහැ. පව් පින් බලාගෙන නම් නෙමෙයි. තාත්තා මට පොඩි කාලෙ ඉදන් කවලා නැහැ මස් මාලු. තාත්තත් වෙජිටේරියන්. ඒ නිසා මං කන්නෙ නැහැ. කන්න ආසාවක් ඇවිල්ලත් නැහැ.
  10. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි. :( නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. :no:
  11. Rashmi_Anuththara

    තිරිසනුන් දැකල තියෙද?

    තිරිසනුන් දැකල තියෙද? :(:(:(
  12. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔයා හිතන විදියෙ දෙයක් නෙමේ. :no:
  13. Rashmi_Anuththara

    හරක්-ලොරිය

    පිංතූර පේන්නෙ නැහැනෙ.
  14. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මං අසරණ වෙලා ඉන්නෙ. පැහැදිලි කරන්න බැහැ. කොහොමත් මං වැරදියි. :(

    No contents