1. S

    මූ ඇප් develop කරන company එක අනාතයි

    මට නම් හිතෙන්නේ ලොකුම් ගැටලුව QR scan නොකර තෙල් ගහන්න ගත්තොත්. එක අනිවාර්යෙන්ම නතර කර ගන්නම වෙනවා. අනිත් එක ගහන ප්‍රමාණය update කරන එක. එතනදී ගොඩක් වෙලාවට අපිට ඕන ප්‍රමනෙට වඩා අඩුවෙන් ලැබෙයි. car එකට සතියට 6 L දුන්නොත්. QR එක scan කරනකොටම එක update වෙන්න හදන්න්න වෙයි. Manual Process අවම...
  2. S

    Fuel Quota එකට චැසි නම්බර් දැම්මෙ මොන ත්තකටද බං? දිගටම mismatch 🙄🙄

    එක මගෙත් මුල් වතාවේ ආවා. පස්සේ ආවේ නැ . 4 ක් ගත්තා. අවුලක් උනේ නැ.system එක වැරදි message එකක් එලියට දෙන්නේ.
  3. S

    බබාගෙ ඇස් වල වපරයක්

    Dr Amila de alwis - Child eye care rajagiriya - වපරයක් කියල මාස 7න් කියන්න බැ මචං. එක නිසා මුලින් මෙතනට ගිහින් වපරයකද කියලා බලා ගනින්. ගොඩක් වෙලාවට 1-2 year වගේ වෙනකොට නැති වෙලා යනවා. වපරයක් නම් දැන්ම ගියාම එකට කරන්න ඕන දේවල් Amila Sir කරාවි. බය වෙන්න දෙයක් නැ.
  4. S

    උපදෙස් අවශ්‍යයි

    Story එක ඇත්ත නම් මානසික ගැටළුවක් තියෙන්නේ. මුලින්ම ගෙදර අය එක්ක වෙනදට වඩා කතා කරන්න , ඉන්න , එකතුවෙලා වැඩ කරන්න උත්සහ කරන්න. හොදටම fit අය එක්ක ගත කරන කාලය වැඩි කරන්න. ලග ගෙවල් වල යන්න හවසට , සති අන්තයේ. සෙනග වැඩි තැන් වලට යනකොට ගොඩක් ෆිට් කෙනෙක් එක්ක යන්න. කවුරු මොනා කිවුවත් හිනා වෙලා එකට...
  5. S

    සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

    මේ පාලකයන් එලවන්න system එක Change කරන්න මේ වගේ දේශපලුවෙක්ට විරුද්දව කතා කරන්න නෙවෙයිද අපි කරන්න ඕන. ප්‍රශ්නය අමතක කරලා අපේම පන්තියේ උන් අතර මරා ගන්නවා. පාලකයන්ට ඕන එක. දෙන තෙල් ටික බෙදා ගන්න මගුල නෙවෙයි. හැම එකාටම කරදයක් නැතුව තෙල් ගනනි ඕන. එකට අපි බෙදිලා වැඩක් නැ . අපි එකතු වෙන්න ඕන.
  6. S

    ව‍ෛද්‍යවරුන්ට තෙල් නොදුන්නොත්

    Lesiyen yanna ba tamai . ekata danata lanakawe doctorslagen 2/3 k pitarata wala exam wala register wela iwarai. e kiyanne loku count ekak. dan eyala exam karanawa. Pahasuwen yanna puluwan ratwal walata danatamath giyapu aya innawa. Ausi wage yanna try karana ayata podi kalayak yanawa. kohomath...
  7. S

    උදවු උදවු

    Filter ekak dala . Age tika tik kala nam result eka filter wenawa. Ekin count eka ganna puluwna.
  8. S

    ටොයි/ජෙපි කථා බොරු! රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව යුද හමුදාපති කියයි..

    මොනරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රමාණවත් තරම් නැහැ . පුළුවන් කෙනෙක් හොයලා බලන්න. මේ කතාවත් හාල් Database එක වගේ එකක්. හාල් නැති උනා වගේ නෙවෙයි. ඔක්සිජන් නැති උනොත් ජිවිත සැහෙන්න ගණනක් නැතිවෙයි. දැනට ඇඩ්මිට් වෙන ගොඩක් අයට හුස්ම ගන්න එක තමයි අපහසු වෙලා තියෙන්නේ...(නිව්මෝනියා)
  9. S

    Bill to pay tracking

    Google Drive eke Excel Sheet ekak maintain karanna. Bill Type , Month , Amount ,Date . Bill Type eka wenas wenne na. Month ,Date and amount wenaswenawa. Mase anthimata total cost ekath calculate karanna puluwan. Monthly wise compare karannath puluwan.. bill eka pay kala gaman puruddak widiyata...
  10. S

    කැරි.ලයින්ට වැඩ වරදී..!! ජාත්‍යන්තර කිරුළ ගැලවේ...! ඇමරිකාවත් අවධානයෙන්...

    මේ සිදුවීම marketing එකක් වෙන්න බැරිද? ඔහොම එකක් නොවුනා නම් ඔය කිරුල පැළදවීමේ උත්සවය ගැන දන්නේ කිහිප දෙනයි. දැන් මුළු ලංකාව දන්නවා. එකින් චන්දිමාල් තව තවත් ජනප්‍රිය වෙනවා. Advertising - :o
  11. S

    savings for baby

    Machan Kalin nam open blanace eka 50000 tiyenna ona. anith saving walata wada waidyi. dan nam adui. https://www.sampath.lk/en/personal/savings/sampath-hit-saver පොඩි අයගේ ගිණුම් වලට තෑගි දෙනවා.ඒවා තේරුමක් නැ.
  12. S

    savings for baby

    පොඩි ළමයින්ගේ Account වලට දාන එක පාඩුයි. Saving කරන්න ඕනම නම් ඉස්සර Hit Saver (සම්පත් බැංකුව) වගේ account එකක දාල.එකතුඋනාම Fix Deposit දන්න. ඉඩමක් ගන්න එක වගේ හොදයි. එත් ඉතිං එහෙම ලොකු සල්ලියක් නැනේ. සරලව එකතු කරන්න. එකතුව වැඩි වෙනකොට හොද දෙයකට යොදවන්න.
  13. S

    fortune බුවා බෙරිලද

    මරිනා හොදයි . හොදම එකක් . එකේ කසිම අවුලක් නැ. production එක උනත් සැහෙන්න clear. කලින් thread එකක් තිබුණා මුළු විස්තරේම. හැබැයි ඊට කලින් ඉදලම මම එක දන්නවා . මම උනත් year ගානක් පාවිච්චි කරනවා. N- Joy හොද නැතිඒවා සෙට් වෙලා තියෙනවා ලාස්ට් covid කාලේ ගත්ත ඒවා.
  14. S

    English

    අනිවාරයෙන් 36 000 ක් ලැබෙනවා. අමතර වියදම් 14 000 ක් ලැබෙනවා. 14 000 වැඩියෙන් අමතර වියදම් කලොත් ලැබෙන්නේ නැ. ඔක්කොම 50000 ක් මාසෙට ලැබෙනවා. බිල් පෙන්නලා 14 000 ගන්න ඕන.
  15. S

    චීනයේ sinovac vaccine ලක්ෂ 6ක් බදාදා ලංකාවට..

    Good News. පුළුවන් තරම් ඉක්මනට විදලා මේක අඩු කරගන්න වෙනවා.
  16. S

    Honda Owners - TAKATA Airbag Recall Notice by Stafford Motors

    Honda vesel / Graze mekata ayithi nathida?
  17. S

    Questions Honda Dual Clutch Repair/ Recondition /New

    එක ඇත්ත . repair එකට දවස් දෙකක් යනවා. හැබැයි ලක්ෂ 50 ක් 80 ක් දීලා car එක ගන්න කෙනාට 150 000 ක් වගේ කියන්නේ ලොකු ගානක් නෙවෙයි නේද? අනිත් එක මේ repair එක නැතුව 150 000 ක් පැදපු vesel තියෙනවා. Fit , Grace වල දැනට ගොඩක් අඩුයි. එහෙම වෙන එකක් නැ මචං. මුලදී ලොකු වියදම් ගියේ recondition part ...
  18. S

    Questions Honda Dual Clutch Repair/ Recondition /New

    Honda කාර් ( Vezel , Fit ,Grace ) වල එන Dual Clutch ප්‍රශ්නෙට ගැන ටිකක් සොයලා බැලුවම දේවල් ටිකක් දාන ගත්තා. * Car එකේ dual clutch oil leak එකක් තියෙනවා නම් Dual Clutch ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ අවදිය මුල් කාලේ. * ඊට පස්සේ indicate වෙන bulb වටෙනවලු. * කරන්න පුළුවන් දේවල් 3 යි තියෙන්නේ. *...
  19. S

    මැසි කරදරයට විසදුමක් දීපල්ලා

    https://www.aliexpress.com/item/32888177722.html?spm=a2g0o.productlist.0.0.1c487569e04zs0&algo_pvid=null&algo_expid=null&btsid=0b0a182b16166626163473000e4310&ws_ab_test=searchweb0_0,searchweb201602_,searchweb201603_ මේක හොදයි. ඉක්මනට නැති කරන්න පුළුවන්. ගෙදර පොඩි බබාල ඉන්නවා නම් .මැස්සෝ...

    No contents