මූ ඇප් develop කරන company එක අනාතයි

Shre

Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මට නම් හිතෙන්නේ ලොකුම් ගැටලුව QR scan නොකර තෙල් ගහන්න ගත්තොත්. එක අනිවාර්යෙන්ම නතර කර ගන්නම වෙනවා.

    අනිත් එක ගහන ප්‍රමාණය update කරන එක. එතනදී ගොඩක් වෙලාවට අපිට ඕන ප්‍රමනෙට වඩා අඩුවෙන් ලැබෙයි. car එකට සතියට 6 L දුන්නොත්. QR එක scan කරනකොටම එක update වෙන්න හදන්න්න වෙයි. Manual Process අවම කරන්න ඕන. Scan කලාට පස්සේ Erorr එකක් ආවොත් ඒවා හදන්න manager ට අවස්ථාවක් දෙන්න ඕන.(වෙනම web or mobile app)

    scan කලාට පස්සේ register mobile number එකට sms එකක් යන්න ඕන.

    ෂෙඩ් එකට ආව තෙල් ප්‍රමානය හා ගහපු තෙල් ප්‍රමණය වෙනම ගණන් හදන්න ඕන නැ. ඔය data වලින්ම හදා ගන්න පුළුවන්.

    ඔය data ටික හරියට analyze කර ගෙන සාමාන්‍ය ජනතාවටත් බලන්න පුළුවන් උනා නම් තෙල් තියන තැනකට ගිහින් අඩු පෝලිමකින් ගහගෙන එන්න පුළුවන් වෙයි..

    ඕනම system එකක් එක පාර හදා ගන්න අමාරුයි. හැබැයි මුල ඉදලා හොද design එකක් නම් තියෙන්නම ඕන.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනික තෙල් ගැහුව කියල පොම්පකරු සහ අයිතිකරු පාර්ශවයෙන් OTP එකකින් හරි කන්ෆර්ම් වෙන්න අප්ඩේට් කලා නම් සමහර ඒව වලක්වන්න පුලුඅන් වෙයි.
    ඔව් බන්. අර බැංකු වල තියනව වගේ දෙපැත්තෙන්ම confirmation අරගන්න ඕනෙ. නැත්තං හොරකම් නවත්තනවා බොරු.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    මටත් තියන ප්‍රශ්ණය තමයි quota එක update කරන එක. තෙල් ගන්න වාහනේ කෙනාට පෙන්නලා කරනවද නැත්තන් ෂෙඩ් එකේ කෙනෙක් නිකන්ම කරනවද කියන එක.
    මොකද හිතන්න ෂෙඩ් එකකට එන තෙල් ප්‍රමාණය සහ QR code එක්ක වාහන ප්‍රමාණය ගත්තම දල වශයෙන් ඔක්කොම තෙල් ප්‍රමාණය ගන්න පුළුවන්. එත් දන්නා කියන හිතවතුන්ට අඩු අගයක් දාල අනිත් අයට වැඩි අගයක් දාල ජිල්මාට් එකක් කරන්න බැරි කමකුත් නැහැනේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න උනා වගේ.
    boho wita quota eka single fill eken iwara wenna hadai. ethakota quota ekak ithiri wenne ne, remaining quota wede nam sarthaka neh

    ehema nettam quota eka tiyeddi, api fill karanna balaporottu amount eka dala tawa QR ekak generate karala, eka QR eka pass ekak widiyata use karanna haduwa nam hari. ethakota quota manipulate karanna bane.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Bowser eken unload karapu gaanai, app eken update una gaanai match wenna oni shed eka close karannanam.. ehema karanam hari..
    ෂෙඩ් අයිති මහත්වරු ඒකට කැමති වෙන් නෑ මම හිතන්නෙ. බාන එකෙන් 80% - 90% ඇප් එකටම දෙන්න කැමතිවෙයි.
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Oka mata nm hitenne thel gahana eka update krnna gattot aniwa othana horyak venwa, oka thel gahana eka thel ghddi, police kenek wath oka update kra nm hari yai, habi police karayo tika nm horata gahai eeta passe😂
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Kanchana Wijesekera , Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමතිතුමනි,
    පොඩි වෙලාවක් අරන් කියවන්න.

    ඔබගේ QR වැඩේනම් හොඳයි. හොඳ දේට හොඳයි කියන්නත්, වැරදිදේට වැරදියි කියන්නත් අපි ඉගෙනගත්තෙ මේ සමාජෙන්ම තමයි.
    😁

    (මම මේ විස්තරය කියන්නෙ මාත් apps developer කෙනෙක් නිසා. මෙහි ප්‍රායෝගිකත්ව දැක්කම හිතාගන්න පුළුවන් නිසා)
    හැබැයි ඔබගේ ඔය වැඩේ ලොකු හිලක් තියෙනවා.

    මම ඔය QR registration එක ගත්තා. ඒක ආපහු scan කරාම එන්නෙ ඔය QR එකට යටින් තියෙන දිග code එකමයි. ඒක හරි. මොකද system එකේ primary key / User ID එක තමයි ඒක. ඒකෙන් shed එකේ ඉන්න නිළධාරියෙකුට අදාල වාහනයේ විස්තර ටික ගන්න පුළුවන්.
    භාවිතා කරන්නාගේ නම
    NIC
    Mobile number
    Chassis number
    Vehicle Number
    ආදිය.

    නමුත් ඉන්ධන නිකුත් කරන වෙලාවට ඔහුට / ඇයට check කරන්න පුළුවන් වෙන්නෙ vehicle number එක විතරයි. Chassis number එක බලන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඉතිං කැමති කෙනෙකුට number plate එක මාරු කර කර කැමති විදියට fuel ලබාගන්න පුළුවන්. මොකද වාහනය එකම වර්ගයේනං එච්චරයි. කෝටා එකක් තිබුනට අවභාවිතාව නවත්තන්න බෑ. එහෙමනං පෝලිම් නවතින්නෙ නෑ කිසිම දිනෙක.

    උදාහරණයක් විදියට,
    ත්‍රීවීලර් පාක් එකක ඉන්න අයට තම තමන්ගේ number plate මාරු කරගෙන රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.
    මෝටර් බයික් පදින අයට number plate මාරු කරගෙනත් රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.
    මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි රජය මගින් අදාල වාහන වලට, අදාල QR code එක print කරපු sticker එකක් ලබා දීම. Holo Sticker එකක් වගේනම් ගොඩක් හොඳයි. ඒක අදාල වාහනයේ windscreen එක මත ඇලවීම අනිවාර්ය කල යුතුයි. මෝටර් බයික් එකක් නම් කොතනක හෝ ඇලවිය යුතුයි. ලඟ තබා ගැනීම නොකල යුතුයි.
    නැතිනම් මේ දවස්වල සමහර පිරිස් කරගෙන යන පොඩි ව්‍යාපාර වලට ඉතාමත් උදව්වක් තමයි මේක. කිසිම පොලිමක් නැතිව දවස ගානේ වෙනදා වගේම පෙට්‍රල් ගහනවා. ගහන්නේ number plate එක මාරු කර කර
    😅
    😅
    😅
    . එහෙම උනොත් ඔබ කරන මේ ක්‍රියාව ආසාර්ථක වීම තමයි වෙන්නෙ.
    (එහෙම නොවුනොත් මම තට්ටෙ ගාලා profile picture එක මාරු කරනවා
    😆
    )

    ප.ලි.
    මේකට ගොඩක අය comments දිලා තියෙනවා. හැම එකක්ම කියෙව්වා. අදහස් වලට ස්තුතියි. හැම අදහසක්ම විවධ වෙන්න හේතුව අපි හිතන විදිහ. වංචාකාරී අදහස් නැති අයට ඕක අවුලක් නැති උනාට වංචාකාරී අදහස් තියෙන කෙනා හිතන්නෙ අනිත් විදිහට. Software development වලදී තියෙනවා error handling කියලා දෙයක්. මේ ගැන දන්න අය දන්නවා හොඳට. මේකෙන් යම් යම් තැන් වල errors එන්න පුළුවන් තැන් ගැන අපි හිතන්න ඕන. මං මේ කියන්නෙ software එක පැත්තෙන්. සමහර තැන් මතුපිටින් හොඳ උනාට ප්‍රායෝගිකව අවුල් යන අවස්තා තියෙනවා ගොඩක්. ඔයාලට මේ service එකට register වෙනකොට එක එක errors එන්නෙ ඒකයි. මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේක සාමාන්‍ය භාවිතයට දුන්නට පස්සේ ඒක තුලින් තව errors එනවා. මේ මම කිව්ව දේත් එහෙම එකක්. Practical errors. මේක මං කිව්වෙ පොඩි අඩුපාඩුවක් විතරයි. නැතිව system එක fail කියන දේ නෙවෙයි.

    මේකට ගැලපෙන්නෙ random code එකක් දෙන එක. නමුත් එක practical නෑ. මොකද ⁣ගොඩක් අයට smart phones නෑ. එයාල කරන්නෙ QR එක print කරගෙන ලඟ තියා ගන්න එක. ඒකයි කිව්වෙ හොඳම දේ sticker එකක් දෙන එක කියලා.
    තව දෙයක් ⁣හොර වැඩක් කරන්නනං හොරෙක් විදිහට හිතන්න ඕන. වංචාකාරී හිතකින් හිතන්න ඕන. එතකොටයි අදහස් එන්නෙ.නැතිව හොඳ හිතකින් හිතද්දී එවා එන්නෙ නෑ.
    😜
    😁
    මේ දේ සාමාන්‍ය දෙයක් වෙනවා. Sure. පොඩි අවස්ථාවක් කියන්නං. ගරාජ් එකක් ගැන හිතන්න.
    🤔
    ☺️

    Copied From : https://www.facebook.com/priyaspmc

    ගොනාගේ වැඩේ බූරුවා කරන්න ගියපු අවස්ථාවක්. They are basically going to verify the token. Of course I can give my number plate to someone else and have them refuel, then it's gonna reduce from my quota and why the fuck would I want to do that? 😂 You just can not generate a QR code with an invalid token and get past that verification. And of course for this to work, fuel stations must have an app to quickly scan the code and update the db, and I think they will do that, otherwise there's no point of this whole thing.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,655
    1,929
    113
    Here and there
    මුල්ම පෝස්‍ට් එකේ කියල තියෙන කතාවනම් හෙන ගොන්, නම්බර් ප්ලේට් මාරු කරගෙන අවා කියල අනිත් මිනිස්සුන්ට අවුලක් නෑ.
    ගොඩක් දෙනෙක් අහලා තියෙන්නෙ ගහපු තෙල් ප්‍රමානය අප්ඩේට් කරන්නෙ පොම්පෙ ඉන්න පොර හින්ද එතනදි අවුලක් වෙන්න පුලුවන් කියන එක. ඇත්ත.. එහෙම වෙන්න පුලුවන්, ඒත් දැනට කරන්න පුලුවන් හොඳම විදිහ ඒක තමයි.... හේතු

    1. ශෙඩ් එකකට ලැබෙන තෙල් ප්‍රමානය සහ ගහපු වාහන ගාන මැච් වෙන්න ඕන. මේක CPC එකෙන් කරන්න ඕන වැඩක්. මිනිස්සුන්ට සැක හිතිලා පැමිනිලි කෙරුවොත් CPC එකට ලේසියෙන්ම පුලුවන් චෙක් කරල බලන්න.

    2. ඔය කෝටා එකක් දෙනව කිව්වාට ඒක බොහොම පොඩි ලීටර් ගානක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට හැමෝම කරන්නෙ එක පාරින්ම මුලු කෝටා එකම ගහගන්නවා. උදාහරණයකට කාර් එකට කෝටා එක ලීටර් 15 ක් කියල කිව්වොත් හැමෝම එකපාර ලීටර් 15ම ගහගන්නවා. එතකොට පොම්පෙ ඉන්න පොර සිස්ටම් එකට එන්ටර් කරන ලීටර් ගාන වැඩිය වැදගත් වෙන්නෙ නෑ. ස්කෑන් වෙච්චි QR CODE ගාන තමයි වැදගත් වෙන්නෙ.
     
    • Like
    Reactions: Lionzzz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    ඔවු දැන් තියන සිටුවේශන් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාන ගහගනන්න එක ගොඩක් අඩුවෙන් වෙයි
    95%ක්ම වෙලාවට ෆුල් කෝටා එකම ගහයි. එතකොට ඒව එන්ටර් කරන්න දෙන එක හරි ලේසියි
    අනික ඕනම වාහනේකට උපරිම ලීටර් ගාන 20ක් උනා කියලා හිතමු එතකොට 1-20 අතර button 20k ස්ක්‍රීන් එකේ දාන එක උනත් කරන්න පුලුවන්, කැත උනාට පට්ටම ඉක්මනට ඩේටා දාන්න පුලුවන්
     
    • Like
    Reactions: randext86

    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    QR ekka scan karala balnna mahathyo mullin, number plate ekkai unique code ekkai dekama ennawa,
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    QR CODE එක හැදුවට හරිහමන් වැඩක් නෑ, තවම ඒකෙ පෙන්නන්නෙ වාහනේ නම්බර් එකයි එවන කෝඩ් එකයි විතරයි. කිසිම ඩේටාබේස් එකකට සම්භන්ද නෑද කොහෙද. බලාගෙන ඉන්න වෙන්නෙ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ප්‍රශ්නෙ ඕක නෙමෙ මේක. වෙන අව්ලක් නෑ. නම්බර් ප්ලේට් මාරු කලා ඒ මාරු කරන නම්බල් පෙල්ට් එකටත් කෝට එකක් තියෙනව. ඒක ඉවර වෙනවනෙ. අනික ච්සි නමබර්යක් දාන්නෙ ෆේස් සේෆ් විදියට. මේ ඩිවලපර් කියන එකා ඇසෙම්බ්ලර් කෙනෙක්ද කොහෙද..

    විඪිමත් ක්‍රම ගගා උඩ පනින්න එපා. පාස් එක දුන්නට වැඩක් නෑ. තෙල් ගැහුවට පස්සෙ ඒ ඩේට ටික සිස්ටම් එකට ෆීඩ් වෙන්න ඕනෙ. ඒක පොම්පෙන් ඔටෝ වෙන්නෙ නෑනෙ. මනුසයෙක් qr එක scan කරල මැනුවලි ගහපු තෙල් ප්‍රමානය ෆීඩ් කරන්න ඕනෙ. ඒ මනුස්සයට කීයක් හරි දීල ෆීඩ් නොකර හිටියොත්, අඩු තෙල් ප්‍රමානයක් ෆීඩ් කලොත් විධිමත් ක්‍රමේ ලෙප්ට්. අනික ඩොකියුමන් 100ක් විතර ෆිල් කරල, සුදුසුකම් 1000ක් බලල බදවගෙන හදන පාස්පෝට් එකේ නම වරද්දන උන් ඉන්න රටක තෙල් ගහන එකා අතින් ඩේටා එන්ටර් කරද්දි වරදින්නෙ නැතිවෙයි කියල කොහොමද විස්වාස කරන්නෙ. ශෙඩ් එකේ හොර පාරෙන් තෙල් පන්නපු උන්ට ලයිසන් එකක්ම දෙනව දැන් තෙල් පන්නපන් කියල
    ශෙඩ් වලටත් ඩේට බේස් එකේ එන්ට්‍රියක් හදල, වෙනම ශෙඩ් ඇප් එකක් හැදුව නම් okath විසදන්න තිබුන හැබැයි. ෂෙඩ් එකේ ඇප් එකෙන් අපේ කෝඩ් එක ස්කෑන් කරාම අපේ quota එක අඩු වෙල ශෙඩ් එකේ ස්ටොක් එකෙන් ඒ ගහපු ප්‍රමානෙ අඩු උනා නම් හරි.
    සිපෙට්කෝ එකෙන් බවුසරයක් අදාල ශෙඩ් එකට ඉශූ වෙන කොට ඩේට බේස් එකේ ස්ටොක් එකට ඇඩ් වෙනව. එතකොට තෙල් ගහපු ප්‍රමානෙ එක්ක ටැලි වෙන්න ඕන ශෙඩ් එකේ ඉතුරු වෙලා තියෙන ප්‍රමානෙ ...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    තවත් පොර වෙන්න හදන දූපත් පොන්නයෙක් ලියපු හෑල්ලක්..

    යකෝ හරියන්න හරි වරදින්න හරි කරලා බලන්න ඕනේ.

    ලංකාවේ පොන්නයෝ එදා ඉඳංම කළේ මිනිහෙක් අලුත් / වෙනස් දෙයක් කළාම ඒක පාගලා ඌට සමච්චල් කරපු එක

    අනිත් දේ තමයි දන්න බව පෙන්නන්න හදන එක. තමං හරකෙක් නං, පොලවේ පය ගහලා ඉන්න තේරෙන්නේ නැත්තං පාඩුවේ කටයි පුකයි වහං ඉන්න ඕනේ.
    පුදුමාකාර ඉරිසියාකාර හැත්තක්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    Qr Code එකත් එක්ක වාහන අංකයත් ප්‍රින්ට් වෙලා එනවා නේද? මේ පොස්ට් එක දාපු එකා මොකාද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පෝළිම්වල ඉන්න අට පාස් උන්ට මොන qr ද? අපි qr code එක නළලේ ප්‍රින්ට් කරගෙන ගියත් වැඩක් නෑ. උන් අපිට ගහන්න දෙන්නේ නෑ කචල් දානවා
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    meke wenna puluwan lokuma awula data entry... ee kiyanne pump karana kota...
    danata karanna thiyenne polim adu karanna dena quota eka eka para gahanna one ethakota oya button oba oba sellum karanna one na ....
    scan karala check karana wade army eke kenek danna puluwan...
    awul thiyenne scan karana ekata kiyak hari dila scan kara wage ragapanna puluwan...
    ekata ithing thel issue karapu ganata ee shed eken gahapu gana samana wenna one
    ewa ithing hoda system ekak hadala thiyenne one ehema wenne nathi ewa flag wela wenama dashboard ekak penanna...
    thun hathara parak ehema wunata passe puluwan un gana action ekak ganna....
    reg wena eke awul godak thibba... mata baya oka use karanna ee kiyanne pump eka gawa awul awilla crashwela mona hari wunoth lankawe anith system walata wechcha demai wenne... dawasak dekak use kara visik kara... :( will see moko wenne kiyala
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    boho wita quota eka single fill eken iwara wenna hadai. ethakota quota ekak ithiri wenne ne, remaining quota wede nam sarthaka neh

    ehema nettam quota eka tiyeddi, api fill karanna balaporottu amount eka dala tawa QR ekak generate karala, eka QR eka pass ekak widiyata use karanna haduwa nam hari. ethakota quota manipulate karanna bane.
    ඒ උනාට එහෙම කරන්න යන වෙලාව වැඩි. ආයේ පෝලිම දික් වෙන එක වෙන්නේ. ඕකත් එක්කම හිතන්න card payment එකක් කරනවා කියලා. වාහනේකට අඩුම විනාඩි 5ක්වත් යයි උපරිම වේගයකින් කරනවා කියල උපකල්පනය කරොත්.
    මුල්ම පෝස්‍ට් එකේ කියල තියෙන කතාවනම් හෙන ගොන්, නම්බර් ප්ලේට් මාරු කරගෙන අවා කියල අනිත් මිනිස්සුන්ට අවුලක් නෑ.
    ගොඩක් දෙනෙක් අහලා තියෙන්නෙ ගහපු තෙල් ප්‍රමානය අප්ඩේට් කරන්නෙ පොම්පෙ ඉන්න පොර හින්ද එතනදි අවුලක් වෙන්න පුලුවන් කියන එක. ඇත්ත.. එහෙම වෙන්න පුලුවන්, ඒත් දැනට කරන්න පුලුවන් හොඳම විදිහ ඒක තමයි.... හේතු

    1. ශෙඩ් එකකට ලැබෙන තෙල් ප්‍රමානය සහ ගහපු වාහන ගාන මැච් වෙන්න ඕන. මේක CPC එකෙන් කරන්න ඕන වැඩක්. මිනිස්සුන්ට සැක හිතිලා පැමිනිලි කෙරුවොත් CPC එකට ලේසියෙන්ම පුලුවන් චෙක් කරල බලන්න.

    2. ඔය කෝටා එකක් දෙනව කිව්වාට ඒක බොහොම පොඩි ලීටර් ගානක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට හැමෝම කරන්නෙ එක පාරින්ම මුලු කෝටා එකම ගහගන්නවා. උදාහරණයකට කාර් එකට කෝටා එක ලීටර් 15 ක් කියල කිව්වොත් හැමෝම එකපාර ලීටර් 15ම ගහගන්නවා. එතකොට පොම්පෙ ඉන්න පොර සිස්ටම් එකට එන්ටර් කරන ලීටර් ගාන වැඩිය වැදගත් වෙන්නෙ නෑ. ස්කෑන් වෙච්චි QR CODE ගාන තමයි වැදගත් වෙන්නෙ.
    ඔවු දැන් තියන සිටුවේශන් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාන ගහගනන්න එක ගොඩක් අඩුවෙන් වෙයි
    95%ක්ම වෙලාවට ෆුල් කෝටා එකම ගහයි. එතකොට ඒව එන්ටර් කරන්න දෙන එක හරි ලේසියි
    අනික ඕනම වාහනේකට උපරිම ලීටර් ගාන 20ක් උනා කියලා හිතමු එතකොට 1-20 අතර button 20k ස්ක්‍රීන් එකේ දාන එක උනත් කරන්න පුලුවන්, කැත උනාට පට්ටම ඉක්මනට ඩේටා දාන්න පුලුවන්
    ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රමයක් එයි කියල හිතනවා. පොඩි quota එකක් නැත්තන් preset ප්‍රමාන වලින් තෙල් ගහන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    තවත් පොර වෙන්න හදන දූපත් පොන්නයෙක් ලියපු හෑල්ලක්..

    යකෝ හරියන්න හරි වරදින්න හරි කරලා බලන්න ඕනේ.

    ලංකාවේ පොන්නයෝ එදා ඉඳංම කළේ මිනිහෙක් අලුත් / වෙනස් දෙයක් කළාම ඒක පාගලා ඌට සමච්චල් කරපු එක

    අනිත් දේ තමයි දන්න බව පෙන්නන්න හදන එක. තමං හරකෙක් නං, පොලවේ පය ගහලා ඉන්න තේරෙන්නේ නැත්තං පාඩුවේ කටයි පුකයි වහං ඉන්න ඕනේ.
    පුදුමාකාර ඉරිසියාකාර හැත්තක්
    ඒකා කියලා තියන සේරම අපෝ ඕක හරියන්නෙ නැහැ කියන එකෙක් වගේ

    හරියට implement කරන්න පුලුවන් නං ඔය වැඩේ හොඳ ක්‍රමයක් කියලා මට හිතෙන්නෙත්
    මේකෙන් නතර කරන්නෙ මිනිස්සු තෙල් ගහන එක නෙමයිනේ, එකම වාහනේට ඕනවට වඩා තෙල් ගහන එකනේ
    යාලුවගෙ වාහනේ හරි පාක් එකේ වාහනේ හරි ගරාජ් එකේ තියන වාහනේ හරි, වෙන කාගෙ හරි නම්බර් එකක් ගහං ආවත් මොන මගුල උනත් ඒකට තෙල් ගහන්නෙ කෝටා එකටනේ ඒක නිසා එකම කෙනා ඒ වාහන ටික සේරම අරන් ආවට කරන්න දෙයක් නැහැ.
    දැන් වෙලා තියෙන්නෙ ත්‍රීවීල් එක තෙල් ගහල ඒ ටික ඇදලා ආපහු පෝලිමට සෙට් වෙන එක. අන්න ඒක නතරවෙනවා මේ ක්‍රමෙන් ඒක වෙනවා නං ඇති නේ
    එහෙම නැතිව එකම ගෙදර ත්‍රීවිල් 3ක් තියේ නං ඒ තුනෙන් එකකට විතරක් තෙල් ගහන්න දෙන එක නෙමෙයිනේ කරන්න ඕන