රටේ තියෙන ප්‍රශ්න තාවකාලිකව දින කිහිපයකට හරි යටපත් කරන්න මේක බාවිතා කරනවා. මෙච්චර සාක්ෂි තියෙද්දී , වරද කල කෙනා අත්අඩංගුවේ ඉන්නකොට.. වරද ක් කලා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා දඩුවම් දුන්න නම් ඉවරනේ. මෙතනදී මේකත් පාවිච්චි කරලා මිනිසුනට ආතල් එකක් දෙනවා.ගොඩක් මිනිස්සු මේ ආතල්...