1. S

    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

    මචං මමත් මෝරා හිටපු එකෙක්. උබ හිතන විදියට අවුරුදු හතරේ සල්ලි හොයන එක නම් පහසු නැ බන්.වැඩ එක්ක පට්ට අමාරුයි. ඊට පස්සේ නම් අවුලක් නැ. මචං කෙල්ලට බොරු කියන්න එපා බන්.ඇත්තම කියපන්.යනවනම් යාවි. උබට කරන්න පුළුවන් හොදම දේ Class කරන එක. නැත්නම් උබට ඔය දේවල් කර ගන්න අමාරුයි කියලා තේරෙනකොට හැම දේම අවුල්...
  2. S

    ලොවීනා E Book

    BUMP :love::love:
  3. S

    තාජුඩීන් මරපු රාජපක්ස මුර්ගයින්ට තාම හෙන

    දැන් අරක මෙහමයි මේක මෙහමයි කියලා ඔප්පු කරන්න හේතු කියලා වැඩක් නැ. වරදක් කරලා නම් අනිවා දඩුවම් දෙන්න ඕන. නැතුව චන්දයක් ලං උනාම එකම දේ කිය කිය ඉදලා වැඩක් නැ. මිනිස්සු විශ්වාස කලා.ඔය කතාව. නමුත් අයෙත් අළුත් දෙයක් වගේ හැමදාම අහන්න කැමති නැ. අහ අහා ඉදලා වැඩකුත් නැ. මොකද මේ පාලනයෙන් බලාපොරොත්තු උනේ...
  4. S

    කිරියේ දොස්තරලා නැද්ද?

    මම හිතන විදියට හොදම දේ මුලින්ම දොස්තර කෙනෙක්ට පෙන්නපන්. උබට insurance වගේ තියෙනවා නම් හොදම කෙනෙක්ට channel කරලා පෙන්නපන්.නැත්නම් normal දොස්තර කෙනෙක්ට පෙන්නනපන්. අපේ ජිවන රටාව එක්ක පොඩි වෙනසක් උනත් බලා ගන්න එක හොදයි බන්. 1 .වතුර වැඩිපුර බොන්න ඕන.මුලින් හිතලම බොන්න පස්සේ පුරුදු වෙයි. 2 .gym...
  5. S

    (poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

    මම නම් හිතන්නේ පක්ෂ බේදයකින් තොරව ඉදිරිපත්වෙලා ඉන්න හොදම කෙනාට දුන්න නම් අනාගතයේදී ලොකු වෙනසක් ඇති වේවි. හැමෝම මුලින්ම ගමට වැඩක් කරන්න උත්සහ කරාවි.නැත්නම් හැමදාම දිනන කෙනා තමන් දිනනනවා කියලා දන්නනවා නම් මිනිසුන්ට වැඩක් කරන්න පෙලබවීමක් නැ නේද??:yes::yes:
  6. S

    YouTube FB ඔක්කොම block කරලා

    මේක වැඩ ... :love::love::love::love:
  7. S

    Dialog 4G Data

    මගේ January 21 වැඩි උනා.:D:D නමුත් අද නම් වැඩි වුනේ නැ..:P:P 25 >> 50 >> 66 >> 60 >> 66:yes: 1490 package එක.අයෙමත් වෙනසක් වෙනවා නම් වෙන්නේ 21 තමයි.monthly cycle එක refresh වෙන්නේ එදාට...:angry::angry::angry:
  8. S

    Dialog 4G B.B extra GB

    Mama mulinma gaththa month eke nam oya wade una bn. eta passe nam une na. may be update eke awulak wenna puluwan.
  9. S

    Dialog 4G B.B extra GB

    Customer care katha karala balanna.
  10. S

    **DIALOG DATA RECYCLE

    https://www.dialog.lk/ මේ ලින්ක් එකට ගිහින් account එකක් හදාගෙන data usage එකයි expire date ekai balaganna.
  11. S

    Dialog 4G B.B extra GB

    My package was Day 25 GB and Night 25 GB (Rental : 1843) Last month received Day 30 GB and Night 30 GB This month change as Day 33 GB and Night 33 GB :shocked::shocked::shocked:
  12. S

    උදව් කරපන් මචන්

    machan , Oya lede haduna mul kale sanipa kara ganna pahasui. baheth sarai.. pahuwenakota amarui. sinhala beheth walin sanipa kara gannath puluwan.. karana deyak kala noyawa karanna ona.. parakku unoth lazy na.
  13. S

    New IT Companies

    Epic Lanka : ASE salary range 45000 - 55000
  14. S

    Asset gold pvt ltd.

    [SIZE="5"]
  15. S

    Asset gold pvt ltd.

    මචංලා ඔය කියන තැනට මමත් ගියා. මුලින්ම place එක බැලුවම මට සෙට් උනේ නැ. මට 2500 ක් බදින්න කිවුවා Consult කරන්න.මම කිවුවා කිසිම හරි විස්තරයක් නැතුව සල්ලි බදින්න බැ කියලා. ඊට පස්සේ කිවුවා 2500 බැන්දම ඔක්කොම details mail කරන්නම් කියලා. ඊට පස්සේ මම ඇහුවා Registration Number එක මොකද්ද කියලා. (හරි...
  16. S

    රුධිර කැටියක් හිරවුනොත් මොකද කරන්නේ..?

    නොවටිනා POST අතරේ හමුවුන ඉතාමත් වැදගත් පොස්ට් එකක්.. ස්තුතියි. මෙවැනි පොස්ට් වලින් එලකිර්යේ ගුණාත්මක බවත් බෙහෙවින් වැඩිවේ.

    No contents