මචං මුල් තෑග්ග ගොඩක් වටිනා දෙයක් දෙන්න එපා. එහෙම උනොත් උබට ආයේ දෙනකොට ඊටත් වඩා ලොකු දෙයක් දෙන්න වෙනවා.එතකොට වටිනා කම වැඩි දෙයක් දුන්නේ නැත්නම් හිතන්නේ දැන් ආදරේ අඩු වෙලා කියලා..ගොඩක් වියදම් නැති සරල දෙයක්.. උබ දෙන දේ කෙල්ලට සැහෙන්න වටිනවා. කැමති නම් එදාට carnival(ice cream shop එකක්) එක වගේ...