Ube amaruwa uge amaruwama wenne kohonada ban?![]()
urine stones walatat check karala dawas 4n hoda una 
ඕක මටත් තියෙනවා බන්.උබ ස්කෑන් කරොත් මටත් කියපන් මොකක්ද අවුල කියලා..![]()




hangila inne bn.ubawa dakka kal![]()
ohoma kiyaddi anit ayaget nikan ridenawa wage .oka samanya hithe ledakne. ape attamma innawa man mokak hari ledak kiwot mata eeta wadiya puta kiyala eyage wedanawa kiyanna gannawa![]()


ඒ මොකද බං? ආයෙත් රිදෙනවා මචං හෙට උදේට හොස්පිටල් එකට යනවා දැන් පුලුවන් තරම් වතුර බොනවාඔපරේෂන් කලොත් ගොඩක් රිදෙනවද බං? දවස් කීයක් ඉන්න ඕනෙද? බයයි බං දැන් නම්
![]()
me ledema man ubata kiwwa natakada masa dekakata kalinurine stones walatat check karala dawas 4n hoda una
![]()
Uba oya kiyala thiyena symptoms walin hariyata diagnose karanna derails madi bro. Oya region ekema pain eka enna reason kiyak kiyala thiyenawada ban.![]()
Appendicitis, Chron's disease, Ceacal Obstruction, Urinary Stone, Hernia , Meckles diverticulitis , Ileocecal obstruction , psoas abcess , appendicular abcess, Torsion of Testis wage wide area ekak. Even possible a simple muscle pain due to longstanding same posture. Bade kakkumak saren sare enawa kiyaddi ehema kiyanna nam ekko Non Medical ekek nathnam Hospital attendant or cleaning section ekek.
Doctor kenek wennath puluwan anunge huthkiyawanna puluwan power ekak thiyena.
Net eken beheth hoyanna be. Go and meet a GP and give clear detailed history and he will manage or will direct you to the specialists.
P. S. : ubata Smith karaya Seenigama gihin abaruwada danne ne kela welaa yanna.
ඌව සමූහ දූසනේ උනා සති ගාණක්ම
![]()
![]()
උබ එකතැන වාඩිවෙලා ඉන්න එක තමා
කේස් එක වෙන්න ඇත්තේ
අනික උබ වාඩිවෙලා ඉන්න කොට
ටිකක් දකුණට බරවෙලාද ඉන්නේ...

ගෑස්, අජීරණය, හර්නියා, වකුගඩු අසාචන, වකුගඩු ගල්, බඩවැල් වල මොනවා හරි ප්‍රශ්ණයක්. මේ ඕනම එකක් වෙන්න පුලුවන් බන් ඔය හරියේ ප්‍රශ්ණයක් නම්. ඒක නිසා hospital එහෙකට ගිහින් check කරගනින්.
ගල් හැදිල ඇති බන්..
වතුර බීපන් හොදට..
වතුර බීහන් මචන් දවසට ලීටර් 4-6 ක් වගේ
කාලා පැය 3-4 වගේ ගියාම බීපන්
මටත් කාලයක් තිබ්බා
දැන් නම් මොකුත් අවුලක් නා
පුලුවන්නම් උදේට හවසට දුවහන්
දුවන්න අමාරුයි නම් හයියෙන් අවිදහන් ඉහින් කනින් දාඩිය පෙරෙන්න
වෙනිවැල්ගැට පස්පන්ගුවත් තම්බල බීහන්
දවස් දෙකකට සැරයක් වගේ
තෑන්ක්ස් මචං මට තේරෙනවා ඔයා කියන දේ. මම යනවා දොස්තර කෙනෙක් හම්බු වෙන්න. ස්මිත් කොලුවා නම් සුවර් නෑඌව සමූහ දූසනේ උනා සති ගාණක්ම
![]()
අනේ බං උඹේ රිප්ලයි එක කියෙව්වා විතරයි ආයෙත් කැක්කුම වැඩි උනා වගේ. අම්මපල්ලා රිදෙනවා බං. කලුබෝවිල යන එකද හොඳ ජයවර්ධනපුර යන එකද?
දැන් හවසට ගෙදර යද්දී දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා. වතුර බොන එක නම් අඩුම අඩුයි


ඇයි යුරින් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නේMathaka ne ban eka eka ewwa ahala meke un pm kochchara ewanawada . Mama ubata monawada koranna kiwwe?

ඇයි යුරින් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නේ![]()

Mathakath ne. 