1. thisNameIsForElakiri

    tokenomist.ai login එකක්

    මේ සයිට් එකේ ලොගින් එකක් හරි, මීට සමාන සයිට් එකක ලොගින් එකක්අ ඕනෙ අඩු ගානකට !
  2. thisNameIsForElakiri

    ටීවී එකක් ගන්න ටිප්ස් මොනාද ? !

    අහල තියන සමහර ඩිස්ප්ලේ වර්ග වල කොලිටි එක එන්න ෆිල්ම් හෝල් වල වගේ අදුරු උනොත් කියල, තව ටීවී එකේ චිප් සෙට් එකත් බලන්න ඔනෙලු ! මේ වගෙ තව දේවල් මොනවද ? edit :- tv eke idan 9ft pitipassata ida thynava, natural light enava room ekata, living room eke konaka thama tv area eka thynne
  3. thisNameIsForElakiri

    මේ සොෆ්ට්වෙයා එක හොයාගන්න ඕනෙ !

    අපෙ ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන ඕනෙ වීඩියෝ එකක් ඩවුන් කරගන්න පුලුවන් විදියක් ඕනෙ! කලින් පාවිච්චි කලේ zed කියන extention එක, අලුතෙන් ඩව්න්ලෝඩ් කරගන්න බෑ remove කරල!
  4. thisNameIsForElakiri

    අපේ ළමා කාලේ officially මැරීගෙන යනවා

    Home alone එකේ අම්මයි ටුකෝ සලමන්කායි දෙන්නම මැරිල !
  5. thisNameIsForElakiri

    Gemini versions

    2.5 pro,flash - 3.0 flash,pro මේවයෙ වෙනස මොකක්ද ? vibe coding valata set mokakda
  6. thisNameIsForElakiri

    මෙන්න Charlie Kirk මරලා!

    https://www.nytimes.com/2025/09/10/us/charlie-kirk-political-violence.html
  7. thisNameIsForElakiri

    පලවෙනි කස්ටමර්

    තමන්ගෙ සර්විස් බිස්නස් එකට / SaaS එකට පලවෙනි කස්ටමර් හොයාගත්තෙ කොහොමද ?
  8. thisNameIsForElakiri

    මිනිස්සු අඩුයි

    ඉස්සර වගේ නෙමෙයි පාරෙ මිනිස්සු අඩුයි නේද ? නුගේගොඩ 6.30න් පස්සෙ පාරවල් පාලුයි වාහනත් අඩුයි, කොල්ලුපිටියෙ ඔෆිස් ටයිම් එකටත් මිනිස්සු නෑ වැඩිය! මොකක් වෙන්න පුලුවන්ද හේතුව, (අනිත් අතට පාරෙ තියන වාහන වැඩි හරියක් ඌබර් පික්මී ආපුව )
  9. thisNameIsForElakiri

    Brand-new වාහන

    අපිටම වාහන ගෙන්න ගන්න පුළුවන් නම් හරි නේ?
  10. thisNameIsForElakiri

    ගෙවල් ඇස්තමේන්තු

    ළගදි ගෙවල් හදපු අය, පුළුවන් නම් බාස්ල දීපු estimate ටිකක් දාගෙන යනවද !!!
  11. thisNameIsForElakiri

    Bus time table

    එක එක රූට් වල බස් වල වෙලාවල් හරියට බලා ගන්න සයිට් එකක් තියනවද ?
  12. thisNameIsForElakiri

    Micro Lab speakers ගන්න

    Micro Lab speakers ගන්න අද ඩිස්කවුන්ට් තියන ශොප් එකක් කොහෙද තියෙන්නෙ ?
  13. thisNameIsForElakiri

    Business development officer

    Finance sector එකේ business development officer vacancies පෝස්ට් කරගෙන යමු ?
  14. thisNameIsForElakiri

    කුමුදුමාලී, W.U.

    පොඩි අයට හොද මෝටිවේශන් එකක්
  15. thisNameIsForElakiri

    Old LMD magazines

    Parana LMD magazines ain karana kenek innavanm denna puluvanda ?
  16. thisNameIsForElakiri

    සුදු ශර්ට්, white shirts

    සුදු ශර්ට් + dark blue / navy blue office trouser ekak ganna one! Hodha brands, ganna palces idea ekak denna please!
  17. thisNameIsForElakiri

    Credit card කස්ටමර්ස්ල

    ක්‍රෙඩිට්කාඩ් ඒජන්ට්ල, අලුතෙන් ෆීල්ඩ් එකට එන කෙනෙක්ට කස්ටමර්ස්ල සෙට් කරගන්න ටිප්ස් ටිකක් දෙන්නකො!
  18. thisNameIsForElakiri

    ලංකාවෙ නොමැරී ඉදීම....

    ලංකාව වගේ රටක නොමැරී ඉන්නව කියන skill එකෙන් migrate වෙන්න පුලුවන් රටවල් මොනාද ?

    No contents