1. thisNameIsForElakiri

    ලොකු පිනක් !

    මට අද ගොඩ දවසකට පස්සෙ පරණ යාලුවෙක් හම්බුනා(FB එකෙන්) . මිනිහ තනිකරම මානසිකව වැටිල ඉන්නෙ (කෙල්ලො සීන් සහ ගෙදර ප්‍රශ්න) හෙන වෙලාවක් දුක කිව්ව ! මටත් ඉතින්ඒවට උත්තර දෙන්න් එච්චර තේරුමක් නෑ! ඉතින් මම ''රත්තරං" අයියගෙ කොල්ලන්ට හැදෙන්න දේවල් කියල තියෙන ත්‍රෙඩ් දෙකක ලින්ක් යැව්ව. මිනිහට මාරම සතුටුයි. ඌ...
  2. thisNameIsForElakiri

    හොඳ ෆිල්ම් වල වෙනස

    හොඳ ෆිල්ම් වල වෙනස මෙහෙමයි කතාව , අපෙ අම්මයි තාත්තයි ඇවිල්ල සාම්ප්‍රදායික සාමාන්‍ය මිනිස්සු. ඉතින් ෆිල්ම් ගැන කිව්වොත් සින්හල ඒවා හොඳයි ඉන්ග්ලිශ් ඒවා නරකයි (හැබැයි ජීවිතේට ඔය ජාති දෙකෙන් එක ෆිල්ම් එකක්වත් ඉවර වෙන්න බලල නැතුව, වෙන දෙයක් හන්ද නෙමෙයි ඒ මිනිස්සු ජීවිත කාලෙම කලේ වැඩ කරන එක දැන්...
  3. thisNameIsForElakiri

    wifi router එකෙ සිම් එක වෙනම use කරන්නෙ කොහොමද ?

    wifi router එකෙ සිම් එක වෙනම use කරන්නෙ කොහොමද ? රවුටරේ දාල තියෙන සිම් එක අපිට වෙන පොර්ටබල් රවුටරේකට හරි phone එකට හරි දාගන්න විදිහක් තියෙනවද

    No contents