help !අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම
මම දැකල තියෙනවා paypal , poyoneer, paypal වගේ වගේ එකවුන්ට් වලට ඩොලර් ඉල්ලල සහ payment gateways අතර හුවාමාරු කරන්න මුදල් ඉල්ලනවා ! අපිට ඒක service එකක් වගේ දෙන්න බැරිද ? පොඩි transaction fee එකක් තියාගෙන ! එහෙම දෙයක් ව්‍යාපාරයක් විදියට කරනවනම් පටන් ගන්න...