ලොකු පිනක් !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,564
    10,121
    113
    මට අද ගොඩ දවසකට පස්සෙ පරණ යාලුවෙක් හම්බුනා(FB එකෙන්) . මිනිහ තනිකරම මානසිකව වැටිල ඉන්නෙ (කෙල්ලො සීන් සහ ගෙදර ප්‍රශ්න) හෙන වෙලාවක් දුක කිව්ව ! මටත් ඉතින්ඒවට උත්තර දෙන්න් එච්චර තේරුමක් නෑ! ඉතින් මම ''රත්තරං" අයියගෙ කොල්ලන්ට හැදෙන්න දේවල් කියල තියෙන ත්‍රෙඩ් දෙකක ලින්ක් යැව්ව. මිනිහට මාරම සතුටුයි. ඌ කතා කරපු විදිහට දැන්වත් හැඩ්යි වගේ.! කාට හරි පුලුවන්ද ඒවගෙ කොල්ලන්ට හැදෙන්න දේවල් කියල තියෙන ත්‍රෙඩ් ටිකක ලින්ක් ටිකක් මෙතන දාගෙන යන්න. කාට උනත් වැදගත් වෙයි නේද ? ලොකු පිනක් මචන්ලා :yes::yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    U just created a loop...

    ඉතිං දැන් වෙන උන් මෙතන ලින්ක් දැම්මාම මේ ත්‍රෙඩ් එකත් මූ ඉල්ලන ජාතියෙ ත්‍රෙඩ් එකක් වෙනවනෙ :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං දැන් වෙන උන් මෙතන ලින්ක් දැම්මාම මේ ත්‍රෙඩ් එකත් මූ ඉල්ලන ජාතියෙ ත්‍රෙඩ් එකක් වෙනවනෙ :)

    tumblr_m0wb2xz9Yh1r08e3p.jpg
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කෝටිපතියෙක් වෙන්න ආස නම් ත්රෙඩ් එකක් තිබ්බා ...;):baffled::rofl: