1. slash4u

    E 173 u2 Firmware Downgrade

    Machanla, Huawei e173 u2 dongle ekak thiyenawa. Meaka mobitel eken lebichcha ekak. Unlock kara kaalekata kalin. Passe langadi dawasaka idan eake HSDPA signal pennanne nethuwa giya. EDGE witharamai pennanne gaththe signal thibilath. Ethin mama meake firmware upgrade kara. Ita passe idan sim...
  2. slash4u

    විනේ කටින උන්..

    මේ සින්දුව ගැන මොකද හිතෙන්නේ මචන්ලා.. :) SonorOhQkbo
  3. slash4u

    නොයන ගමන්.....

    නොයන ගමන් යන සොහොන් කොතක් මත සුවඳ හමන මල් පිපුනා නම් ඈත ඉඳන් මම බලා ඉන්න ඔය සොඳුරු සිතෙත් මල් පිපුනාදෙන්.. :):):):)
  4. slash4u

    කම්පුටර් ෂොප් එකක්..

    කම්පුටර් ෂොප් එකක්.. මචන්ලා මම දැන් කම්පුටර් රෙපයරින්ග් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනවා. ගෙවල් වලට ඔෆිස් වලට විසිට් කරලා තමයි මෙච්චර කල් කලේ. ලැප්ටොප්, ඩෙස්ක්ටොප් රෙපයාරින් වලට අමතරව සෙලිනුත් කළා වොරන්ටියක් දීලා. දැන් කටින් කට ගිහින් සාමාන්‍ය කස්ටමර් බේස් එකකුයි, හොඳ රෙපුයුටෙෂන් එකකුයි හදාගෙන...
  5. slash4u

    මොබයිල් ෆෝන් රෙපයාරින්..

    මොබයිල් ෆෝන් රෙපයාරින්.. මචන්ලා මොබයිල් ෆෝන් රෙපයාරින් ඉගෙන ගන්න හොඳ සයිට් එකක් හරි ඊ බුක් හරි තියෙනවනම් දාන්නකො..
  6. slash4u

    BCS Online..

    Institute ekakin nathuwa BCS Exams ekata Online pay karapu aya innawada????
  7. slash4u

    නොකියාම​..

    lVW9n-qnI6M සංසාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක​.. සිඳුවේයිද නැතොත් මාගෙන් වරදක් කිසිදාක​..
  8. slash4u

    මොනවද මුත්තේ..

    yRxFYIHzPA8 දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස..
  9. slash4u

    මචන්ලා....

    මචන්ලා, ජීවිතේ මීට කලින් කවදාවත්ම හමුවෙලා නැති..., ආයිත් කවමදාකවත් හමුවේවි කියලා හිතෙන්න නැති..., කෙනෙක්ව තෝරගෙන​, එයා ලබාගන්න ගොඩක්ම අසාවෙන් ඉන්න ඒත්, එයාට ලබා ගන්න බැරි, ඔයාත් ගොඩක් ආසා කරන, ඔයාගෙ ලග තියෙන දෙයක් එයාටත්; මුලු ලෝකයටත්, ඒ දේ ලබා දෙන්නේ ඔයා බව නොදන්වා ලබා දීලා, ඒ කෙනා, ඒ දෙය...
  10. slash4u

    i3 2nd or 3rd gen processor..

    මචන්ලා මට i3 2nd or 3rd gen processor එකක් හොයලා දෙනවද?
  11. slash4u

    මේපාර O/L..

    මචංලා, මේපාර O/L සෙකන්ඩ් ෂයි කරපු කෙනෙක්ට එයාගෙ වයසේ අනිත් අයත් එකක්ම එකට A/L ලියන්න පුලුවන්ද සාමාන්‍ය විදිහට ආයිත් ඉස්කෝලේ යන ගමන්?
  12. slash4u

    මචන්ලා, Windows 8.1..

    මචන්ලා, Windows 8.1(32 & 64) download කරගන්න Sure ලින්ක් එකක් දෙන්නකෝ Active කරගන්න ක්‍රමයකුත් එක්ක..
  13. slash4u

    මචන්ලා Tab එකක්..

    මචන්ලා Tab එකක් තියෙනවා G - Touch(M703) කියලා. ඒක Power On Button එක Press කරහම Android කියල Logo එක එන තැනට වෙනකන් ඇවිත් Stuck වෙනවා. මම දෙපාරක්ම Factory Reset කරලා බැලුවා Power On Button + Volume Up හරහා ගිහිල්ලා. එහෙම කරාම ඕන උනා. එත් අයේ Auto Off වෙලා පරණ තැනටම එනවා. මේකට මොකද කරන්නේ?
  14. slash4u

    Web Development..

    Web Development Course එකක් කරන්න හොද තැනක් කියනවද දන්න කෙනෙක්..
  15. slash4u

    Mea wage supiri..

    YVZOXN_CSVE Mea wage supiri sindu tikak dannako tiyena aya..
  16. slash4u

    O/L English

    Machanla mata O/L English pdf hari videos hari tikak hoyala dennako. Loku udawwak..
  17. slash4u

    එළකිරියේ Computer Repairing..

    එළකිරියේ Computer Repairing, Business එකක් විදිහට කරන අය කවුද ඉන්නේ? කරන අය කියන්න කොහොමද වැඩේ පටන් ගත්තේ, මොනවද ආපු ප්‍රශ්න, කොහොමද ඒවා විසද ගත්තේ, දියුණු කරගත්තේ කියලා පොඩි විස්තරයක්.. ලොකු උදව්වක්!
  18. slash4u

    Hero Honda Hunk bike

    Hero Honda Hunk bike එක හොදයිද? තෙල් එහෙම කොච්චරක් කරනවද? මම bike ගැන වැඩිය දන්නේ නෑ. දන්න අය ටිකක් විස්තර කියනවද?
  19. slash4u

    Windows 7

    Windows 7 දාන්න හදද්දි blue screen එකක මෙන්න මේ error message එක එනවා. *** STOP: 0X0000005C (0X0000010B, 0X00000003, 0X00000000, 0X00000000) කොහොමද මේක හදාගන්නේ?
  20. slash4u

    ජීවිතය දිනපු..

    මචන්ලා, ඔයාලා දන්න ජීවිතය දිනපු මිනිස්සුන්ගේ ජීවිත කතා ටිකක් මෙතන දාන්න. නැගිටින්න උත්සහ කරන කාටහරි කෙනෙක්ගේ හිතට ඒක හයියක්වෙයි..

    No contents