Hero Honda Hunk bike

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    Hero Honda Hunk bike එක හොදයිද? තෙල් එහෙම කොච්චරක් කරනවද?

    මම bike ගැන වැඩිය දන්නේ නෑ. දන්න අය ටිකක් විස්තර කියනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ape mama gawa dan 4 yrs wage tiyenawa habai hero eka nam newei parana model eka eka nam adatath ledak na oil maru kara kara duwanawa machan
    40k karanawa normal padinakota
    matath dana ganna one dan gahana hero bike eka kohomada kiyala
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    ape mama gawa dan 4 yrs wage tiyenawa habai hero eka nam newei parana model eka eka nam adatath ledak na oil maru kara kara duwanawa machan
    40k karanawa normal padinakota
    matath dana ganna one dan gahana hero bike eka kohomada kiyala

    ආඩේ එහෙමද. අන්න ඒ වගේ ලෙඩ අඩු bike එකක් තමයි මාත් බලන්නේ
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    ow machan dan aluthen ena eka gana nam kiyanna ba tawama
    padapu 1k genma tamai ahanna one
    habai dan pare hunk eka dakinna tiyenawa tikak

    ම්ම් බලමු පාවිච්චි කරලා තියෙන අය මොකද කියන්නේ කියලා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හන්ක් එකේ හොද බයික් එකක්.සැප පහසුව හොදයි ගමනක් යද්දී...දැන් නම් හීරෝ එකෙන් එන්නේ..කියන්න නම් වරදක් නෑ...අමතර කොටස් ගණන් එහෙම කොහොමද බලන්න...
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    ජන්තු අයියා;17320233 said:
    හන්ක් එකේ හොද බයික් එකක්.සැප පහසුව හොදයි ගමනක් යද්දී...දැන් නම් හීරෝ එකෙන් එන්නේ..කියන්න නම් වරදක් නෑ...අමතර කොටස් ගණන් එහෙම කොහොමද බලන්න...

    එහෙමද? තෙල් කරනවා අඩුද?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    කියන්න වරදක් නම් නෑ මන් ගාව එකක් තියෙනවා තෙල් නම් 40 විතර තමා කරන්නෙ හැබයි karizma එක ඊට වඩා තෙල් කරනවා.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    mama padinneth hunk ekak,2010 model, bike eka nam ela machan, waradak na,thel 45 withara,spare parts tikak ganan bajaj walata sapekshawa
    hero nam komada danne na,mata mathkayi ekek meke thread ekak dala thibba case ekak wela
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    කියන්න වරදක් නම් නෑ මන් ගාව එකක් තියෙනවා තෙල් නම් 40 විතර තමා කරන්නෙ හැබයි karizma එක ඊට වඩා තෙල් කරනවා.

    එහෙමද සහෝ. මොන අවුරුද්දේ එකක්ද? අරන් කොච්චර කල්ද?
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    mama padinneth hunk ekak,2010 model, bike eka nam ela machan, waradak na,thel 45 withara,spare parts tikak ganan bajaj walata sapekshawa
    hero nam komada danne na,mata mathkayi ekek meke thread ekak dala thibba case ekak wela

    එහෙමද.. 45ක් කරනවා නම් ඇති මටත්. බැලුවේ පාවිච්චි කරපු එකක් ගන්නවද නැත්තම් Hero Honda අලුත් එකකට යනවද කියලා. Thanks මචෝ!
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    එහෙමද සහෝ. මොන අවුරුද්දේ එකක්ද? අරන් කොච්චර කල්ද?
    මන් නම් ඕක ගත්තෙ 2009 තාම 30000km දුවල තියෙන්නෙ
    තාම patch එකක් වත් ගිහින් නෑ ගත්ත දවස් වල තිබ්බ tyre දෙකම තමා තාම තියෙන්නෙ.
    :yes:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    මන් නම් ඕක ගත්තෙ 2009 තාම 30000km දුවල තියෙන්නෙ
    තාම patch එකක් වත් ගිහින් නෑ ගත්ත දවස් වල තිබ්බ tyre දෙකම තමා තාම තියෙන්නෙ.
    :yes:

    සුපිරිනේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මන්ලග 1ක් තියෙනවා. 40ක් වගේ කරනවා. පදින්න ලේසියි. හොදට ඉඩ තියෙනවා.
    බය නැතුව පොලිසිය නැත්තම් 3කට ගියැකි. පාර්ට්ස් වල අව්ලක් නැ.
    ගන්නවනම් හොද බයික් එකක්, බය නැතුව ගන්න

    එළ එළ!!