ඕනද??
1)රෑට නිදා ගන්න කලින්, ඇදේ හාන්සි වෙලා, ෆුල් රිලැ(ක්)ස් වෙලා, 1-10 ටත්; ආයි 10-1 ගනින්න....
2)ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරයක් විතර හිතින් කියා ගන්න....
*හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය...